හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

තමුන් බුදු දහම ගැන නොදැන ඒ කතා කරන එක විහිළුවක්.

මම ඇහුවේ දැනුවත් කරන්න කියා. බුදුදහම කියා ඔබලා කියා දුන් දේවල් තමයි මම ලිව්වේ. ඒක ඔබට විහිළුවක් වගේ නම් ඒ complement එක යා යුත්තේ ඔබටමයි. මම search කරලා දාපුව ලියල ඇත්තෙත් ඔබලගේම අයමයි. ඒවත් විහිළුද?

බඩ ගින්න නම් ගහක ගෙඩියකට නිවන්න පුළුවන්. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

ගෙඩියක් එන්න ගහක් එපෑ. ඔබ හිතන්නේ මුළු ලෝකයම ලංකාව වගේ කියලද?

ඒක බුදු දහමේ වරදක් නොව ඔවුනොවුන්ගේම අඩුපාඩුය.

පැහැදිලිව කිව්වොත් හොඳයි. ඔබ කියන්නේ භික්ෂුන් මස් අනුභව කරන එක වැරදි කියලද? (අපේ topic එකට අදාල එයයි)

මල කුණක් කන විදිහ ගැන කියන්න ආගමක් මොකටද? මොන හතර බීරි කතාවක්ද මේ?

ඔබේ ආගමේ මළකුණු කන විදිහ ගැන නේ ඔබල මාව දැනුවත් කළේ!! ඒවා හතර බීරි කතා නිසා තමයි search කරලා බැලුවේ.

ඒ අය කන්නේ ඕගොල්ලෝ මරණ නිසානේ. ඕගොල්ලෝ මරණ එක නැවත්තුවොත් ඒ අය නොකා ඉදියි. අනෙක සතුන් මරණ අයට වුනත් වැරැද්දෙන් මිදෙන්න තමයි නියම විදිහේ ආගමක් මග පෙන්වන්න ඕන. පුරුදු වැරැද්ද දිගින් දිගටම කරන්න මොනම විදිහේ හරි අනුබලයක් දෙන්න මොකටද ආගමක්? මල කුණු පස්සේ යන අය හන්ද ඒ අය මොකටද පව් පුරවා ගන්නේ?

අපි සත්තු මරන්නේ අපට කන්න. (ඉස්ලාමයේ ආහාර සඳහා සතුන් මැරීමට අවසර තියනවා, පාපයක් නෑ. නිකං මරන්න කිසි අවසරයක් නෑ). හලාල් මස් ඔබලට අකැපයිලුනේ (BBS අනුව). ඔබලට ගන්න බෑනේ. එහෙනම් ඔබලට ගන්න පුළුවන් මුස්ලිම් නොවන අය මරපුවා. ඒක පාපයක් නම්, පාපයේ ප්‍රතිපලයක් වන මස් කන්නේ ඇයි? එකෙන් දෙන්නේ අනුබලයක්නේ. (අපි ඔබලාගේ අය මරපු මස් කන්නැති නිසා අපි අනුබලයක් වෙන්නෑ නේ.). ඔබලා කන නිසානේ ඔබලාගේ අය සතුන් මරන්නේ!!

ඔබලට මස් කන්නත් ඕනේ, පව් ටික කවුරු හරි පිටේ දාන්නත් ඕනේ, vegetarianism එකත් අන්තගාමීලු. ඔබේ නියම ආගම, වැරැද්දෙන් මිදෙන (බේරෙන) හැටි නියමෙට පෙන්නලා තියනවා. නියමයි!

ඕගොල්ලන්ගේ ආගම නිසා තමයි ඒ අයට ඒ කාලකන්නිකමෙන් මිදෙන්න නැත්තේ. මොකද ඕගොල්ලෝ වගේ අය ඒ වැරැද්ද මානුෂිකයි කියා කියා ඒ අයව ඒ කාලකන්නි රස්සාවට පොළඹවනවා. මිදෙන්න දෙන්නෙම නැහැ.

කාලකන්නි කියා බැන බැන ඒ අයගේ මස් කනවා. එකෙන් මිදෙන්නේ නෑ කියලා ආයෙත් බනිනවා. Vegetarian වෙන්න ගියොත් කියනවා එයා අන්තගාමී කියලා. නියම නාට්‍යයක් තමයි මේක!

කවුද කිව්වේ මැරීම මානුෂිකයි කියා? කිව්වේ, සතුන් මරන්න ඇති ක්‍රම වලින් මානුෂිකම ක්‍රමය අපේ ක්‍රමය කියලා. බටහිර ඇත්තෝ එය මානුෂික කරන්න කියල stun gun යොදනවා. එමගින් ඉටු කරන්න බලන දේ ඒ කාලෙම ඉඳලා අපේ ක්‍රමයේ තිබ්බ බවයි පරික්ෂනෙන් කියන්නේ.

මම දාපු වීඩියෝ ලින්ක් එකේ හාමදුරුනම කියන පරිදි එළවළු වගා කරනවිටත්, කන විටත් සිදුවන ඝාතනය ගැන මොකද්ද අදහස?

තමුන්ගේ නොදැනුවත්කමවත් ප්‍රදර්ශනය කරන්න එපා. අනෙක බහුතරය වෙනුවෙන් කතා කරනවා කියල ලෝක ජනගහනය අනුව බලන විට ඉතා සුළු ජන කොටසක් අරගෙන තමාගේ මතය ඔප්පු කරන්න හදනවා. ඔය කතාව මේ ලංකාවට කොහෙත්ම අදාළ නැහැ. අනෙක ඒ අය අතරත් මාංශ භක්ෂනයෙන් වලකින අය නැහැ කියන්න බැහැ. මොකද කාන්තාර වල පවා සමහරු කෘෂිකර්මයෙන් ජීවත් වෙනවා. වගාවට අපහසු ශීත කාල වලට ඒ අය ආහාර කල් තබා ගන්නවා.
මම ඇහුවේ ප්‍රශ්න. දැනුවත් කළ යුත්තේ ඔබලා. ප්‍රදර්ශනය ඔබ සතුයි.

ඇයි? ඒ සුළු ජන කොටස මිනිස්සු නෙමෙයිද? ආ... අමතක වුනා, ඔබට අනුව ඒ අය සත්තු නේ!!

වරහන් ඇතුලේ තිබුන එක දැක්කේ නැද්ද? නවීන විද්‍යාවේ උදවු පතන්නේ නැතුව උත්තර දෙන්න කිව්වේ. කාන්තාර වල හැම තැනම ක්‍ෂේම භුමි නෑ. කාන්තාරේ දවල්ට ශීත නෑනේ. Fridge නැති කාලේ එළවළු ටික කල්තබාගන්න යවන්න ඇත්තේ අයිස්ලන්තයට වෙන්නැති! ඔබ, දාන්න ඕනේ නිසා මොකක් හරි search කරලා දැම්මට හරියන්නෑ. ඔබේ ආගමේ මෙවට දෙන පිළිතුරු මොනවාද? එකයි ප්‍රශ්නය.
 
Last edited:

මෙතන මම ලියල තියෙන්නේ පුද්ගලික කැමැත්තක් හෝ අකමැත්තක් ගැන නෙමෙයි. තමුන් තමයි තමාගේ පුද්ගලිකත්වය වෙනුවෙන් අහිංසක සත්තු මරණ එක සාධාරණයි කියන්නේ
..
මනුෂ්‍යයාගේ පැවත්මට අවශ්‍යනම් සත්තු මරණ එකට අවසරයක් තියනවා කියලයි අපි කියන්නේ.

මගේ සත්ව කරුණාව ගැන තමුන් මොනවද දන්නේ? මම පුද්ගලිකව බේත් නොගත්ත කියල ඒ සත්තු මැරෙන එක නවතිනවාද? ඒ අය නවත්තනවා කියල තමුන් ඒ අයගෙන් ලිඛිත සහතිකයක් ඉදිරිපත් කලොත් ඔන්න බේත් නවත්තන්න තිබ්බ. අනෙක බෞද්ධයන්ගේ කරුණාව අන්තවාදී නැහැ. ඔය විදිහට අන්තවාදී සිල් රැක්කේ නිඝන්ටයින්. පෙර පුරුද්දටද දන්නේ නැහැ තමුන් මේ විදිහේ ප්‍රශ්න අහල විහුළුවක් වෙන්න හදන්නේ.
ලිඛිත සහතිකයක් නැතිනම් කරන්න බෑ කියල ඔබ ලියන එකෙන්ම ඔබේ සත්ව කරුණාවේ genuine බව නියමෙට ලිඛිතව සහතික වෙනවා!

මෙන්න හතර බීරි කතාවට තවත් එකතුවක්! දැන් කියනවා වැඩිපුර සත්ව කරුණාව අන්තවාදී ලු.
Summary:
1. මස් කන්න හැකියි.
2. පව් ටික මරණ අයට.
3. Vegetarian අන්තගාමීයි.
4. අධි-සත්ව කරුණාවත් අන්තවාදියි.
හරි. හතර බීරි කතාව දැන් සම්පුර්ණයි. මොන විහිලුවක්ද මේක???

ඔබ කියයි මේක ගැඹුරු නිසා තේරෙන්නේ නෑ කියල. ඔබට තේරෙන්නේ නැතිනම් කියන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ, නිකන් උඩ බලාගෙන කෙල ගහගන්නේ නැතුව.

තමුන්ට මල කුණු කෑමේ තදබල අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක පුද්ගලිකව විසදා ගන්න. මේක public ෆෝරම් එකක් කියන එක අමතක කරන්න එපා. අනෙක දැන් vegetarian ල සේරම යටපත් කරන දුක් විදිනවා කියලද කියන්නේ? විහිලු කරන්න එපා. ඒ අයට කුණු රහ පිළිකුල්. අනෙක ඒ අය වැඩි දෙනෙක්ට ඔය ඌනතාවය නැහැ
ඒක මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතාවයක්. ඒක public අවශ්‍යතාවයක්. අවශ්‍ය නැති අය vegetarian වෙයි. ඒ අයට ගරු කරන්න, අන්තගාමී කියන්නේ නැතුව. කිසිම දුකක් නෑ. ඌනතාවය අවොත් දැන් බෙහෙත් තියනවා. හැබැයි ඉස්සර තිබ්බේ නෑ.

ඔබ "ඒ අය" කියා කීමෙන් තේරෙනවා ඔබත් මස් කන බව. ඔබේ මළකුණු කෑමේ අවශ්‍යතාවය ඔබ පුද්ගලිකව විසඳා ගන්න බවයි පෙන්නේ. හැබැයි පෙන්නගන්නේ සත්ව කරුණාව පිරිලා උතුරලා යන උපාසකයෙක් විදිහට! අනේ, පලයන් බං යන්න. (ඔන්න ඔබ allergic ග්‍රාමීය වචන ටිකක් පිටවුණා, sorry බං)

මම කිව්වේ කිරි ආහාර වල තියෙනවා කියල
ඔවට හිනා යනවා. ඒ කාලේ එළදෙනුන් නිපදෙව්වේ ඕවද?

අනේ ඊට පස්සේ ලියල තියෙන්නේ කලින් දේවල්මයි. ඒවටත් අද ලියපු උත්තර ටික ඇති දෙයක් තේරුම් ගන්න කෙනෙක්ට. තමුන් වගේ අයට තව කොච්චර ලිව්වත් වැඩක් නැහැ. එකම දේ ආයේ ආයේ අහනවා. සම්පූර්ණ කාලේ නාස්තියක්. හැම තිස්සෙම මම ලියපු දේ තේරුම් ගන්නේ නැතිව ලෝකයක් මවා ගෙන එල්ලෙනවා.

ඔය කියපු ටික ඔබටත් අදාලයි.

මම කිව්වේ සත්ව ඝාතනය අමානුශිකයි කියල මිසක් ඔයා ඔය මවන්න හදපු දේවල් නෙමෙයි.

ඔහොම කියා කියා ඔබ මස් කන එක මානුෂිකයිනේ!

තමුන් මවපු දේවල් කිහිපයකට උත්තර දුන්නත් දැන් හිතෙනවා කොච්චර කිව්වත් වැඩක් නැහැ කියල
මටත් ඔබ ගැන කලින් හිතුනෙත්, දැන් හිතෙන්නෙත් ඔය ටිකම තමයි.

ඔබට ආයෙමත් දෙයක් කියන්න තියනවනම්, බොදු බල සේනාව හලාල් බෞද්ධයින්ට අකැපයි කියල කියපු එකේ පදනමත් කියන්න. නැතිනම් ඔවුන් කිව්වේ බොරු කියල ඔප්පු වෙනවනේ. ඒවත් පව් නේ?

ඔබට දෙයක් අමතක වුනා. කෙනෙකුට ඇඟිල්ලක් දික් කලොත් අනිත් ඇඟිලි තියෙන්නේ තමන්ගේ පැත්තට. ආයේ ඕක අමතක කරන්න එපා.
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    API Kantharekata giyoth - Yesterday, 03:46 PM
    උඹගේ කතාවට මම විරුධයි, මොකද යුදෙඋවෝ(Israel) පලස්තීනේ ප්‍රදේශයට පලා ඇවිල්ල එයාල එහෙ හොඳට වගා කටයුතු කරලා තියෙනවා.පොඩ්ඩක් search කරපන්.අපි කාන්තාරෙකට ගියත් වගා කරගෙන කනවා.උඹලට ඉතින් වගා කරලා පුරුද්දක් නැනේ. අනිත් එක උඹලා මොකටද ලංකාවේ කන්න ඕන තරම් දේවල් තියෙද්දී මස් පස්සේ ඔච්චර පෙරේත කමින් දුවන්නේ. උඹලා හිතාගෙන ඉන්නේ මෙකත් කාන්තාරයක් කියලද ?...අනික උඹලව දෙවියෝ මවල තියෙන්නේ කාන්තාර වල ජීවත් කරවන්න....උඹල අයිති කන්තරවලට...එහෙට ගිහින් ඔනතරන් හලාල් ක්‍රමයට සතු මරාගෙන මස් කාපල්ලා...
     
    Last edited:

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    මම මෙතනට අද ආවේ කියල වැඩක් නැති කෙනෙක් එක්ක වාද කරන්න නෙමෙයි. මේ ප්‍රශ්න ටිකම දාපු වෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එක දාන්න විතරයි :cool:

    විශේෂ දැනුම් දීමක්

    එළකිරියේ දැන් ඉන්නවලු ඔසාමා බින් ලාඩන් වැනි ත්‍රස්ත කණ්ඩායමක නායකින් අගයන අය. තව අලුතෙනුත් කට්ටිය එන්න පුළුවන්ලු. සමහර විට ඇවිල්ලත් ඇති. ඔවුන්ගේ අරමුණ ඉස්ලාම් ව්‍යාප්ත කිරීමලු. එවැනි අය සත්ව ඝාතනය ම්ලේච්ඡ බව කිසි කලෙක පිළිගන්නේ නැත.
    http://www.elakiri.com/forum/showthread.php?t=1140162

    අහිංසක විදිහට ඉස්ලාම් දහම අදහන අය අපිට හම්බවෙලා තියෙනවා. ඒ අයට අපහාස කරන්න ඕන නැහැ අපිට. ත්‍රස්ත ක්‍රියා වලයි සත්ව ඝාතනයෙයි ඇති ම්ලේච්චත්වය ඒ අයට තේරෙනවා ඇතිනේ. :)
    http://www.elakiri.com/forum/showthread.php?p=14250159&posted=1#post14250159

    ඒකනම් ඇත්ත වෙන්න ඕන. තනිකර කාලේ නාස්තියක් වෙලා තියෙන්නේ . මේ ත්‍රෙඩ් එක දාල තියෙන කෙනා මේ සේරම පොස්ට් ටික දාල තවත් ත්‍රෙඩ් එකක් දාල තියෙනවා. ඒ ත්‍රෙඩ් දෙකෙන්ම මෙයා එකම ප්‍රශ්නේ අහනවා. එකම ප්‍රශ්නේ තැන් දෙකක එකම කෙනාගෙන් අහන්නේ නැහැ විශේෂ හේතු නැතිව.:yes:

    එයාට ඕන වුනේ අමානුෂික සත්ව ඝාතනය මානුෂිකයි කියන ගමන් එයාගේ ආගම ප්‍රචාරය කරන්න. පොඩි ළමයෙක්ට වුනත් තේරෙන සත්ව ඝාතනයේ ඇති අමානුෂිකත්වය එයා නම් කීයටවත් පිළිගන්නේ නැහැ. තව කියල වැඩක් නැහැ. එල්ලී එල්ලී එයාගේ වැරදි මතේම ඔප්පු කරන්න හදනවා මිසක් කිසි දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන හැම මුසාවාදෙකටමයි කරන හැම වැරද්දකටම එහෙයි කියන්න ඕනලු. වැරැද්දට වැරැද්ද කිව්වම සනීප නැහැලු. වැරැද්ද දැකල නොදැක්ක වගේ ඉන්න එකලු කරන්න ඕන.:eek:

    මම මෙතෙනට ආවේ බුදු දහම ගැන කියන්න නෙමෙයි. සත්ව ඝාතනය අමානුෂිකයි කියන්න විතරයි. ඒ කියපු වාඛ්‍ය කිහිපේ අල්ලාගෙන බුදු දහම ගැන නිගමන ගන්න හැදුවේ එයාම තමයි. මෙතන කෙනෙක්ගේ පොස්ට් එකකින් දෙකකින් බුදු දහම ගැන තීරණ ගත්තු කෙනා මොන වගේ කෙනෙක්ද? කියන්න වචන නැහැ. එයාට ඕන වුනේ ඒ වාක්‍ය කීපයෙන් බුදු දහම ගැනම වැරදි අර්ථකතනයක් දීල එයාගේ ආගම ඔප්පු කරන්න. ඒක මොනතරම් විහිළුවක්ද? එයා වගේම කෙනෙක් පිළිගත්තොත් ඇරෙන්න කවුද පිළිගන්නේ?

    පුදුම වැඩේ කියන්නේ අහිංසක සත්තු මරල ජීවත් වෙන අය එනවනේ දැන් හරි ආගම මොකක්ද කියල උගන්නන්න. සතෙක්ගේ දුකක්වත් නොතේරෙන අයටළු සේරම තේරෙන්නේ.

    Originally Posted by anamnlmslmn

    අපි සත්තු මරන්නේ අපට කන්න.

    (ඉස්ලාමයේ ආහාර සඳහා සතුන් මැරීමට අවසර තියනවා, පාපයක් නෑ. නිකං මරන්න කිසි අවසරයක් නෑ).

    සතාට ජීවත් වීමේ අයිතිය නැති කරලා ඒ සතාගේ පැටියගෙන් වෙන් කලාම පාපයක් සිද්ද වෙන්නේ නැහැ කියපු ආගමක් ඔලුව උඩ තියන් ඉන්න කෙනෙක් එක්කනේ මම මෙච්චර වෙලා වාද කරලා තියෙන්නේ. තව මොනවා කිව්වත් වැඩක් නැහැ. කොච්චර කිව්වත් නවත්තන්නේ නැතිව එල්ලී එල්ලී ප්‍රශ්න අහන එක තමයි කරන්නේ. අනෙක බෞද්ධයෙක්ට කාගේවත් මස් කෑමකට පව් පිරවෙන්නේ නැහැ. මොකද ඒ අය සත්ව ඝාතනයෙන් වලකින නිසා. ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය තමයි පන්සිල්. එකේ පළමු
    ශික්ෂාපදය තමයි සතු මැරීමෙන් වැළකීම. එහෙම බැලුවොත් මරණ අය කාටවත් බෞද්ධයෙක් කියන්න බැහැ. මේගොල්ලෝ වගේ අය තමයි පව් නැහැ කියා කියා මරන්නෙයි, මරණ අයට අනුබල දෙන්නෙයි.එයාම මස් ඕන කිය කියා ලියල අන්තිමට බෞද්ධයින් මස් ඉල්ලනව කියල දොස් කියනවා. ඒ මදිවට ජන ශූන්‍ය කාන්තාර වල ප්‍රශ්න කියල හරි ම්ලේච්චත්වය ඔප්පු කරන්න හදනවා. ඒ මදිවට ඒගොල්ලන්ගේ ත්‍රස්ත ක්‍රියා අනුමත කරන්න ඊට විරුද්ධ වුන ඇමෙරිකාවටත් දොස් කියල තියෙනවා. මම ඇමෙරිකාව 100% නිවැරදියි කියනවා නෙමෙයි. නමුත් ත්‍රස්ත ක්‍රියා වලට විරුද්ධ වෙන්න ඕන රටකට අයිතියක් තියෙන්න ඕන. කවුරු කලත් ත්‍රස්තවාදය ම්ලේච්චයි :no:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඇත්තටම කිසිම ලැජ්ජාවක් නැතුව සත්තු මරන එක සාධාරණීකරනය කරන්න හදන තිරිසන්නු. මම දන්න විදිහට වෙන ආගම් වල මිනිස්සුන්ට කන්න කියලා තව‍ත් ප්‍රාණයක් මරන්න කියලා දෙන්නේ නෑ (මිනිස්සු මස් කන එක වෙනම කතාවක්). මොකද මේ ලෝකේ ආගමක් කියලා මිනිස්සු බහුතරය හදුන්වන්නේ මිනිසාගේ අධ්‍යාත්මය සුවපත් කිරීමට උදව් වෙන සිත සැහැල්ලු කරගන්න උදව් කරන දර්ශනයක්.

    නමුත් ආගමක් කියා ගන්න ඉස්ලාමයේ දෙවියන්ට කැප කරමින් සත්තු මරන හැටි කියලා දෙනවා. එවිට අපිට ඒක සැබෑ ආගමක් ලෙස හදුනා ගන්න පුලුවන්ද ?? මන්ද සතෙක්ගේ බෙල්ල කපන විදිහ (කපන ක්‍රමේ කො‍හොම වුනත්) තමන්ගේ අනුගාමිකයින්ට කුඩා ළමයගේ කාලේ ඉදලම පුරැදු කිරීමෙන් ඒ අය‍ගේ සිත් වල තව ප්‍රාණයක් නැසීමට තියෙන බය නැතුව යනවා. පසුව ඒක සතුන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් තර්ජනයක් බවට පත් වෙනවා. මේ ‍ලොකේ සිදුවන අපරාධ ගැන හොයලා බැලුවම ඒබව ඔප්පු වෙනවා.

    දැන් මම ‍පෙන්වලා දෙන්නම් මේ anamnlmslmn මහත්තයා වරද්ද ගත්ත තව තැනක් මෙයා දැන් ඔය සත්තු මරන විදිහ ගැන හෙන විද්‍යාත්මක අර්ථකථනයක් දෙන්න හදනවා බටහිර
    captive bolt pistol ක්‍රමයත් එක්ක සංසන්දනය කරගෙන.ඇත්ටම ‍ලොකු විහිලුවක් මොකද උෘටම තේරෙන්නේ නෑ උෘ මේ සංසන්දනය කරන්නේ උගේ ආගමයි වෙන රටක සත්තු මරන ක්‍රමයකුයි කියලා (වෙන ආගමක්වත් දර්ශනයක්වත් නෙවෙයි‍නේ ඔය CBP). ඔය වෙන මුකුත් නෙවෙයි ආගමේ තියෙන බහුබූත සාධරණීකරනය කරන්න යෑම .බලන්න ලැජ්ජා නැති කමක මහත.

    විද්‍යායාත්මක පරීක්ෂන එකක් නෙවෙයි දාහක් කලත් වැඩක් නෑ සමාජයට යහපත්, හොද සිතුම් පැතුම් ඇති මිනිහෙක් බිහිකරන්න ආගමකට බැරිනම්. ඒක ආගමක් වෙන්නේ නෑනේ.

    හලාල්, හිජාබ්, ශරියා........වගේ දහසක නීති රීති මැද මි‍රිකෙමින් පොඩි වෙමින් විශාල ආතතියක් එක්ක ජීවත් වෙන උඹලගෙන් යහපත් සමාජයකට දායකත්වය බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ???
     
    Last edited:
    මම මෙතනට අද ආවේ කියල වැඩක් නැති කෙනෙක් එක්ක වාද කරන්න නෙමෙයි. මේ ප්‍රශ්න ටිකම දාපු වෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එක දාන්න විතරයි :cool:

    subject එක අදාල ත්‍රෙඩ් එකක දාන්න. හැමදාම කියන්න බෑ. http://www.elakiri.com/forum/showthread.php?t=1524241.
     
    ඇත්තටම කිසිම ලැජ්ජාවක් නැතුව සත්තු මරන එක සාධාරණීකරනය කරන්න හදන තිරිසන්නු. මම දන්න විදිහට වෙන ආගම් වල මිනිස්සුන්ට කන්න කියලා තව‍ත් ප්‍රාණයක් මරන්න කියලා දෙන්නේ නෑ (මිනිස්සු මස් කන එක වෙනම කතාවක්). මොකද මේ ලෝකේ ආගමක් කියලා මිනිස්සු බහුතරය හදුන්වන්නේ මිනිසාගේ අධ්‍යාත්මය සුවපත් කිරීමට උදව් වෙන සිත සැහැල්ලු කරගන්න උදව් කරන දර්ශනයක්.

    නමුත් ආගමක් කියා ගන්න ඉස්ලාමයේ දෙවියන්ට කැප කරමින් සත්තු මරන හැටි කියලා දෙනවා. එවිට අපිට ඒක සැබෑ ආගමක් ලෙස හදුනා ගන්න පුලුවන්ද ?? මන්ද සතෙක්ගේ බෙල්ල කපන විදිහ (කපන ක්‍රමේ කො‍හොම වුනත්) තමන්ගේ අනුගාමිකයින්ට කුඩා ළමයගේ කාලේ ඉදලම පුරැදු කිරීමෙන් ඒ අය‍ගේ සිත් වල තව ප්‍රාණයක් නැසීමට තියෙන බය නැතුව යනවා. පසුව ඒක සතුන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් තර්ජනයක් බවට පත් වෙනවා. මේ ‍ලොකේ සිදුවන අපරාධ ගැන හොයලා බැලුවම ඒබව ඔප්පු වෙනවා.

    දැන් මම ‍පෙන්වලා දෙන්නම් මේ anamnlmslmn මහත්තයා වරද්ද ගත්ත තව තැනක් මෙයා දැන් ඔය සත්තු මරන විදිහ ගැන හෙන විද්‍යාත්මක අර්ථකථනයක් දෙන්න හදනවා බටහිර
    captive bolt pistol ක්‍රමයත් එක්ක සංසන්දනය කරගෙන.ඇත්ටම ‍ලොකු විහිලුවක් මොකද උෘටම තේරෙන්නේ නෑ උෘ මේ සංසන්දනය කරන්නේ උගේ ආගමයි වෙන රටක සත්තු මරන ක්‍රමයකුයි කියලා (වෙන ආගමක්වත් දර්ශනයක්වත් නෙවෙයි‍නේ ඔය CBP). ඔය වෙන මුකුත් නෙවෙයි ආගමේ තියෙන බහුබූත සාධරණීකරනය කරන්න යෑම .බලන්න ලැජ්ජා නැති කමක මහත.

    විද්‍යායාත්මක පරීක්ෂන එකක් නෙවෙයි දාහක් කලත් වැඩක් නෑ සමාජයට යහපත්, හොද සිතුම් පැතුම් ඇති මිනිහෙක් බිහිකරන්න ආගමකට බැරිනම්. ඒක ආගමක් වෙන්නේ නෑනේ.

    හලාල්, හිජාබ්, ශරියා........වගේ දහසක නීති රීති මැද මි‍රිකෙමින් පොඩි වෙමින් විශාල ආතතියක් එක්ක ජීවත් වෙන උඹලගෙන් යහපත් සමාජයකට දායකත්වය බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ???

    මේක සංසන්දනය කිරිමකට වඩා තහවුරු කර පෙන්වීමක්. එනම්, ආදී කාලේ අපේ ක්‍රමය, සතුන් මැරීමේ හොඳම (වේදනාව නැති) ක්‍රමය බව දැන් තහවුරු කරනවා. එකෙන් තේරෙන්නේ මොකද්ද? ආදී කාලේ මිනිසෙකුට මේ වගේ දේවල් උගන්නන්න දැනුමක් කොහෙන්ද? තහවුරු කරන්නේ ඉස්ලාම් ආගමේ සත්‍යතාවයි. දැන් තේරෙනවද?

    අපේ ආගම universal. පොලෝ තලය මත ඉන්න හැම මිනිසෙකු ගැනම හිතල තියනවා. කුඩා කණ්ඩායමකට cater කරපු එකක් නෙමෙයි. ඔබ කියන්නේ "මස් කන එක වෙනම කතාවක්" කියල. වෙන කතාවක් නෙමෙයි, එකම කතාවේ කොටසක්. ඔබ එහෙම කිව්වේ ඔබේ මස් කෑම සාධාරණිකරණය කරන්න කියා මම දන්නවා. අනිත් අයට පව් පිරෙන්න ඇරලා අපායේ යවලා තමන් මස් කන "ක්‍රමය" ගැන, මම ලඟදි ඔබලාගේ අයගෙන්ම දැනුවත් වුනා. මම දැක්ක දේ තමයි, ඔබලාගේ සත්ව කරුණාව ව්‍යාජ එකක් බව.

    ඔබට මේ විද්‍යාත්මක පරීක්ෂණය ගැන කියන්න ඇතිනම්, මෙතන දාන්න. ඔබලාගේ මස් කෑම ගැන කියන්න ඇතිනම් මෙතන http://www.elakiri.com/forum/showthread.php?t=1524241 දාන්න. ඔබේ සත්ව කරුණාව ගැන කියන්න නම් ඉතින් කොහේ දැම්මත් වැඩක් නෑ. මස් කන තාක් ඔබට ඔබේ සත්ව කරුණාව ඔප්පු කරන්න බෑ.
     
    මහත්තයෝ ඉස්සෙල්ලාම රෙදි ඇදගෙනද ඉන්නේ කියලා බලන්න. මම මස් කනවද නොකනවද කියලා උඹ දන්නේ කොහොමද ??? අනුන් මස් කන නොකන එක ගැන දිවැස් කියන්නත් උඹලගේ ආගම උගන්නනවද ?.

    මම කියපු දේ තේරැම් ගනින්. මම කිව්වේ මේ ලෝකෙ ආගමක් දර්ශනයක් බිහිවෙන්නේ මිනිසාට යහපතක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන. මි‍නිහෙක්ව නිශ්චිත සාරධර්ම පද්ධතියක් යටතේ සමාජයට යොමු කරවන්නේ ඔහුගේ ආගම. ඉතින් ඕනෑම මිනිහෙකුට ‍යහපත් කෙනෙක් වෙන්න ආගමෙන් මග පෙන්වනවා. නමුත් උඹලගේ ආගමේ කොහෙද එහෙම වෙන්නේ කියලයි මම ඇහුවේ

    උඹ වෙන රටක සත්තු මරන ක්‍රමයක් උඹගේ ආගමේ සත්තු මරන ක්‍රමයත් එක්ක සංසන්දනය කරලා තහවුරැ කරන්න හදනවා මෙන්න මේක තමයි නියම ක්‍රමේ කියලා. ඒකනේ මම කිව්වේ උඹලා වගේ ලැජ්ජා නැති ජාතියන් මේ ලෝකෙම නෑ කියලා. අපිටනම් අපේ ආගම කියන්නේ හුගක් උසස් දෙයක්. ඒක තැන තැන කිසි වැදගම්මකට නැති දේවල් එක්ක සංසන්දනය කරන්න තරම් පහත් තැනක අපි නෑ. නමුත් උඹලා අද ඒ තැනට වැටිලා තියෙන්නේ උඹලගේ ආගමේ තියෙන බහුබූත නීති රීති නිසා.

    ඔන්න තවත් ලොක බේගලයක් ඇද බෑවා. UNIVERSAL :lol::lol::lol: මහත්තයෝ විහිලු කරන එකේ සීමාවක් තියෙනවා. උඹලා‍ගේ ආගම අන්ත ජාතිවාදී බවටනම් UNIVERSAL Cup ගහලා තියෙනවා.

    මම මස් කන එක වෙනම කතාවක් කිව්වේ වෙනත් ආගම් වල සත්තු මරන්න එපා කියලා තිබ්බට මිනිස්සු මස් කන එක ගැන. නමුත් ඒ මිනිස්සු (බෙෘද්ධයෙක් ගමු) කවදාවත් උඹලා වගේ ලැජ්ජා නැතුව ඒක සාධාරණීකරනය කරන්න යන්නේ නෑ. ජීවත් වෙන ජීවියෙක් විදිහට තවත් ජීවයෙක්ගේ පණ නසන්න (විද්‍යාත්මකව හරි ‍නැතුව හරි) කියලා දෙන ආගමක් කොහොමද මහත්තයෝ UNIVERSAL වෙන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "ඔබ දැකල තියන photo/video වල හලාල් නාමයක්වත් ගැවිලා නෑ"

    යකෝ උඹ කියනවා නේද මුස්ලිම් වරු නිකන් සත්තු මරණ නේ කියලා .එහෙනම් Gyathra දාපු ෆොටෝ එකේ ඔටුවව මැරීම උඹ සදරනිකරන්‍ය කරන්නේ කොහොමද?
     
    තමන් vegetarian නොවේ නම් සත්ව කරුණාව ගැන ලොකුවට කතා කිරීම මවා පෑමක් විතරයි. එනිසා කියන්න, ඔබ මස් කනවද?

    වෙනත් "ආගම්" වල අනුන්ට පව් පිරෙන්න ඇරලා තමන් සුදනෙක් වගේ මස් කන්නේ කොහොමද කියලා උගන්නන බව නම් ලඟදී දැනගත්තා. ඒක නම් නියම උපක්‍රමයක් තමයි! සාධාරණිකරණයේ උපරිමය!

    කාන්තාරේ හරි, අයිස් රටක හරි ඉන්න කෙනෙක්, ජිවත් වෙන්න කියා, බඩගින්නට සතෙක්/මාළුවෙක් මරාගෙන කෑවත් ඒ අයට කාලකන්නි කියල හංවඩු ගහන හැටිත් මම දැනගත්තා. ඔය අගේට පේන්නේ උසස් බව!

    Last edited:
    "ඔබ දැකල තියන photo/video වල හලාල් නාමයක්වත් ගැවිලා නෑ"

    යකෝ උඹ කියනවා නේද මුස්ලිම් වරු නිකන් සත්තු මරණ නේ කියලා .එහෙනම් Gyathra දාපු ෆොටෝ එකේ ඔටුවව මැරීම උඹ සදරනිකරන්‍ය කරන්නේ කොහොමද?

    ඒ ක්‍රමය වැරදියි. නිදි කරවන්න ඕනේ. ආහාර වෙනුවෙන් විතරයි සත්තු මරන්න පුළුවන්.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මටත් තියන ප්‍රස්නේ මිනිස්සු මරණ කොට ඔය අවිහිංසා වාදී ක්‍රමය යොදා ගන්නේ නැත්තේ මොකද කියල ?
     
    මටත් තියන ප්‍රස්නේ මිනිස්සු මරණ කොට ඔය අවිහිංසා වාදී ක්‍රමය යොදා ගන්නේ නැත්තේ මොකද කියල ?

    ඒක අහන්න ඕනෙ එහෙම කරන අයගෙන් තමයි. එහිදීත් ඒ දේ කලාට තමන්ට පව් නැතුව වෙන අයට පව් transfer වෙන ක්‍රමයක් ගැන එහෙම කියල තියනවද?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තමන් vegetarian නොවේ නම් සත්ව කරුණාව ගැන ලොකුවට කතා කිරීම මවා පෑමක් විතරයි. එනිසා කියන්න, ඔබ මස් කනවද?

    මම වයස 12 විතර ඉදලා මස් මාලු කන්ේ නැත. නමුත් මෙතන මස් මාලු ොකෑමම නෙවෙයි ප්‍රශ්නය. හිතක් පපුවක් ොමැතිව පර පණ නැසීමයි.

    වෙනත් "ආගම්" වල අනුන්ට පව් පිරෙන්න ඇරලා තමන් සුදනෙක් වගේ මස් කන්නේ කොහොමද කියලා උගන්නන බව නම් ලඟදී දැනගත්තා. ඒක නම් නියම උපක්‍රමයක් තමයි! සාධාරණිකරණයේ උපරිමය!

    මහත්තයෝ නැවතත් උඹ උත්සාහයෙන්ම මග හරින දේ මම පැහැදිලිවම Repeat කරන්නම්කෝ.

    මේ ලෝකෙ ආගමක් දර්ශනයක් බිහිවෙන්නේ මිනිසාට යහපතක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන. මි‍නිහෙක්ව නිශ්චිත සාරධර්ම පද්ධතියක් යටතේ සමාජයට යොමු කරවන්නේ ඔහුගේ ආගම. ඔහුට මනුස්සකම් කියලා දෙන්නේ ඔහුගේ ආගම.

    දැන් අපි බලමු උඹලගේ ආගම ගැන. උඹලගේ ආගමේ මොනවද කියලා දෙන්නේ. වෙනත් ජීවියෙක් මරන්න පිහිය මුවහත් කරන හැටි වෙනත් ජීවියෙක් මරන හැටි. පොඩි කාලෙදිම ළමයින්ට උගන්නන්නේ. කෙනෙක් උඹලට එදිරිවාදිකමක් ක‍ලොත් උන්ව කපාදමනු කියලයි උන්ටත් එසේම කරනු කියලයි උඹලගේ මහා ශාන්තිවාදී ආගමේ උගන්වන්නේ. ඉතින් හිතලා බලන්න ‍කුඩා කාලයේදිම තව ප්‍රණියෙක් නැසීමට ආගමෙන්ම නිදහස දුන්නම ඒ මිනිහගේ හිතේ ඇති වන ‍තත්වය. ලොකු වෙද්දි ඔහුට තව ජීවියෙක් නැසීම ඒතරම් දෙයක් නෙවෙයි. අන්තිමේදි උඹලා ඒක ශරියා නීතිය කියලා පල්ලියෙන් ආගම කියලා කෑගහද්දී විලිලැජ්ජා නැතුව මිනිස්සුන්වත් බෙල්ල කපලා මරලා දාන තත්වයට පත් වෙලා. මහත්තයෝ අපි කතා කරන්නේ තව ප්‍රාණියෙක් මැරීම කියන මිලේච්ජ සිරිත ගැන මිසක ඒ මරන ක්‍රමයේ විද්‍යාත්මක භාවය නෙවෙයි. ොන ක්‍රමයෙන් හරි තව ජීවයක් නසන මිනිහා ේ සමාජේ මනුස්සකම කවදාවත් ොවපුරන බවනම් සත්‍යයයි. ඒක විලිලැජ්ජා නැතුව සාධාරණීකරනය කරන්න යෑම ඇදගෙන ඉන්න වස්ත්‍රේ මලමූත්‍ර පිට කරගෙන, හෙන්ද ේ ගදක් එන්ේ කියලා වටපිට අයගෙන් අහනවා වදෙයක්.
     
    [/COLOR][/COLOR][/SIZE][/B]මම වයස 12 විතර ඉදලා මස් මාලු කන්ේ නැත. නමුත් මෙතන මස් මාලු ොකෑමම නෙවෙයි ප්‍රශ්නය. හිතක් පපුවක් ොමැතිව පර පණ නැසීමයි.

    [/COLOR]

    [/COLOR][/COLOR][/SIZE][/B][/COLOR]මහත්තයෝ නැවතත් උඹ උත්සාහයෙන්ම මග හරින දේ මම පැහැදිලිවම Repeat කරන්නම්කෝ.

    මේ ලෝකෙ ආගමක් දර්ශනයක් බිහිවෙන්නේ මිනිසාට යහපතක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන. මි‍නිහෙක්ව නිශ්චිත සාරධර්ම පද්ධතියක් යටතේ සමාජයට යොමු කරවන්නේ ඔහුගේ ආගම. ඔහුට මනුස්සකම් කියලා දෙන්නේ ඔහුගේ ආගම.

    දැන් අපි බලමු උඹලගේ ආගම ගැන. උඹලගේ ආගමේ මොනවද කියලා දෙන්නේ. වෙනත් ජීවියෙක් මරන්න පිහිය මුවහත් කරන හැටි වෙනත් ජීවියෙක් මරන හැටි. පොඩි කාලෙදිම ළමයින්ට උගන්නන්නේ. කෙනෙක් උඹලට එදිරිවාදිකමක් ක‍ලොත් උන්ව කපාදමනු කියලයි උන්ටත් එසේම කරනු කියලයි උඹලගේ මහා ශාන්තිවාදී ආගමේ උගන්වන්නේ. ඉතින් හිතලා බලන්න ‍කුඩා කාලයේදිම තව ප්‍රණියෙක් නැසීමට ආගමෙන්ම නිදහස දුන්නම ඒ මිනිහගේ හිතේ ඇති වන ‍තත්වය. ලොකු වෙද්දි ඔහුට තව ජීවියෙක් නැසීම ඒතරම් දෙයක් නෙවෙයි. අන්තිමේදි උඹලා ඒක ශරියා නීතිය කියලා පල්ලියෙන් ආගම කියලා කෑගහද්දී විලිලැජ්ජා නැතුව මිනිස්සුන්වත් බෙල්ල කපලා මරලා දාන තත්වයට පත් වෙලා. මහත්තයෝ අපි කතා කරන්නේ තව ප්‍රාණියෙක් මැරීම කියන මිලේච්ජ සිරිත ගැන මිසක ඒ මරන ක්‍රමයේ විද්‍යාත්මක භාවය නෙවෙයි. ොන ක්‍රමයෙන් හරි තව ජීවයක් නසන මිනිහා ේ සමාජේ මනුස්සකම කවදාවත් ොවපුරන බවනම් සත්‍යයයි. ඒක විලිලැජ්ජා නැතුව සාධාරණීකරනය කරන්න යෑම ඇදගෙන ඉන්න වස්ත්‍රේ මලමූත්‍ර පිට කරගෙන, හෙන්ද ේ ගදක් එන්ේ කියලා වටපිට අයගෙන් අහනවා වදෙයක්.

    අපේ ආගම ගැන ඔබ දන්න දෙයක් නෑ. හැබැයි අපේ අගමේ බොරු සෝබන නෑ. අපේ ආගම ලෝකෙ හැමෝටම පොදුයි. ඌරු ගාත ගිල ගිල සත්ව කරුණාව ගැන බණ කියන ඒව අපේ නෑ. අනුන් සත්තු මැරුවම ඒ අයට පව් පිරෙනකම් බලා ඉඳල, ඒ අය අපායට යන බවත් දැන දැන, සද්ද නැතුව ඒ අයම මරපු මස් කන ඒව අපේ නෑ. කියන දේ කෙලින් කියනවා. අවශ්‍ය දේ genuine විදිහට කරනවා. බොරු සෝබන නෑ. යථාර්තය බලලා පිළිතුරු දෙනවා. හීන මවල පෙන්නන්නේ නෑ. තේරුනාද?

    (කොහේ තේරෙන්නද? කලින් කියපු ඒවයේ repeat telecast එකක් ලැබෙනවා මිසක්.)
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අනේ මුං දන්න සයන්ස්!:D

    "ඒක ඔබේ කැමැත්තක්. දෙවියො මවනකොට අපට රදනක දත් දීල තියෙන්න මසුත් කන්න තමයි. දත් තියෙන්නෙ හිනා වෙන්න විතරක් නෙමෙයි..."
    රදනක දත් මැව්වෙ දෙයියෝ නම් කොන නැතුව මවාගන්න බැරුව කොන් කප්පවල දරුවන්ට දසවද දෙවන පොන්නයා මොකාද?

    ඒක අමතක වෙලා මචං... හා හා... හරිම ලොල් සහගතයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇයි බන් උඹලගේ උන් ලග ගද
    zoo එක බලන්න ගියා මින් මැදුරේ තනිකර හම්බ ගෑණු හිටියේ
    පට්ටම ගදක් ආවේ උන් ලගින්
    දවස තිස්සෙම කබාය ඇතුලේ තැම්බිලා ඇත්තේ
    සත්තු ලගවත් නෑ බන් එච්චර ගදක්

    :lol::lol::lol: