නොදන්න මගුලක් හින්ද තමයි ඔය මොකද්ද කියල ඇහුවේ. මම ලියපුව කියවන්නැතුව මගුල් කතා කරනව මෙතන.Lankavatara Sutta[FONT="] eka mahayana ban....nodanna magul kiyan nethuwa hitahan[/FONT]
නොදන්න මගුලක් හින්ද තමයි ඔය මොකද්ද කියල ඇහුවේ. මම ලියපුව කියවන්නැතුව මගුල් කතා කරනව මෙතන.Lankavatara Sutta[FONT="] eka mahayana ban....nodanna magul kiyan nethuwa hitahan[/FONT]
තමුන් බුදු දහම ගැන නොදැන ඒ කතා කරන එක විහිළුවක්.
බඩ ගින්න නම් ගහක ගෙඩියකට නිවන්න පුළුවන්. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
ඒක බුදු දහමේ වරදක් නොව ඔවුනොවුන්ගේම අඩුපාඩුය.
මල කුණක් කන විදිහ ගැන කියන්න ආගමක් මොකටද? මොන හතර බීරි කතාවක්ද මේ?
ඒ අය කන්නේ ඕගොල්ලෝ මරණ නිසානේ. ඕගොල්ලෝ මරණ එක නැවත්තුවොත් ඒ අය නොකා ඉදියි. අනෙක සතුන් මරණ අයට වුනත් වැරැද්දෙන් මිදෙන්න තමයි නියම විදිහේ ආගමක් මග පෙන්වන්න ඕන. පුරුදු වැරැද්ද දිගින් දිගටම කරන්න මොනම විදිහේ හරි අනුබලයක් දෙන්න මොකටද ආගමක්? මල කුණු පස්සේ යන අය හන්ද ඒ අය මොකටද පව් පුරවා ගන්නේ?
ඕගොල්ලන්ගේ ආගම නිසා තමයි ඒ අයට ඒ කාලකන්නිකමෙන් මිදෙන්න නැත්තේ. මොකද ඕගොල්ලෝ වගේ අය ඒ වැරැද්ද මානුෂිකයි කියා කියා ඒ අයව ඒ කාලකන්නි රස්සාවට පොළඹවනවා. මිදෙන්න දෙන්නෙම නැහැ.
මම ඇහුවේ ප්‍රශ්න. දැනුවත් කළ යුත්තේ ඔබලා. ප්‍රදර්ශනය ඔබ සතුයි.
තමුන්ගේ නොදැනුවත්කමවත් ප්‍රදර්ශනය කරන්න එපා. අනෙක බහුතරය වෙනුවෙන් කතා කරනවා කියල ලෝක ජනගහනය අනුව බලන විට ඉතා සුළු ජන කොටසක් අරගෙන තමාගේ මතය ඔප්පු කරන්න හදනවා. ඔය කතාව මේ ලංකාවට කොහෙත්ම අදාළ නැහැ. අනෙක ඒ අය අතරත් මාංශ භක්ෂනයෙන් වලකින අය නැහැ කියන්න බැහැ. මොකද කාන්තාර වල පවා සමහරු කෘෂිකර්මයෙන් ජීවත් වෙනවා. වගාවට අපහසු ශීත කාල වලට ඒ අය ආහාර කල් තබා ගන්නවා.
මනුෂ්‍යයාගේ පැවත්මට අවශ්‍යනම් සත්තු මරණ එකට අවසරයක් තියනවා කියලයි අපි කියන්නේ.
මෙතන මම ලියල තියෙන්නේ පුද්ගලික කැමැත්තක් හෝ අකමැත්තක් ගැන නෙමෙයි. තමුන් තමයි තමාගේ පුද්ගලිකත්වය වෙනුවෙන් අහිංසක සත්තු මරණ එක සාධාරණයි කියන්නේ
..
ලිඛිත සහතිකයක් නැතිනම් කරන්න බෑ කියල ඔබ ලියන එකෙන්ම ඔබේ සත්ව කරුණාවේ genuine බව නියමෙට ලිඛිතව සහතික වෙනවා!
මගේ සත්ව කරුණාව ගැන තමුන් මොනවද දන්නේ? මම පුද්ගලිකව බේත් නොගත්ත කියල ඒ සත්තු මැරෙන එක නවතිනවාද? ඒ අය නවත්තනවා කියල තමුන් ඒ අයගෙන් ලිඛිත සහතිකයක් ඉදිරිපත් කලොත් ඔන්න බේත් නවත්තන්න තිබ්බ. අනෙක බෞද්ධයන්ගේ කරුණාව අන්තවාදී නැහැ. ඔය විදිහට අන්තවාදී සිල් රැක්කේ නිඝන්ටයින්. පෙර පුරුද්දටද දන්නේ නැහැ තමුන් මේ විදිහේ ප්‍රශ්න අහල විහුළුවක් වෙන්න හදන්නේ.
ඒක මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතාවයක්. ඒක public අවශ්‍යතාවයක්. අවශ්‍ය නැති අය vegetarian වෙයි. ඒ අයට ගරු කරන්න, අන්තගාමී කියන්නේ නැතුව. කිසිම දුකක් නෑ. ඌනතාවය අවොත් දැන් බෙහෙත් තියනවා. හැබැයි ඉස්සර තිබ්බේ නෑ.තමුන්ට මල කුණු කෑමේ තදබල අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක පුද්ගලිකව විසදා ගන්න. මේක public ෆෝරම් එකක් කියන එක අමතක කරන්න එපා. අනෙක දැන් vegetarian ල සේරම යටපත් කරන දුක් විදිනවා කියලද කියන්නේ? විහිලු කරන්න එපා. ඒ අයට කුණු රහ පිළිකුල්. අනෙක ඒ අය වැඩි දෙනෙක්ට ඔය ඌනතාවය නැහැ
ඔවට හිනා යනවා. ඒ කාලේ එළදෙනුන් නිපදෙව්වේ ඕවද?
මම කිව්වේ කිරි ආහාර වල තියෙනවා කියල
අනේ ඊට පස්සේ ලියල තියෙන්නේ කලින් දේවල්මයි. ඒවටත් අද ලියපු උත්තර ටික ඇති දෙයක් තේරුම් ගන්න කෙනෙක්ට. තමුන් වගේ අයට තව කොච්චර ලිව්වත් වැඩක් නැහැ. එකම දේ ආයේ ආයේ අහනවා. සම්පූර්ණ කාලේ නාස්තියක්. හැම තිස්සෙම මම ලියපු දේ තේරුම් ගන්නේ නැතිව ලෝකයක් මවා ගෙන එල්ලෙනවා.
මම කිව්වේ සත්ව ඝාතනය අමානුශිකයි කියල මිසක් ඔයා ඔය මවන්න හදපු දේවල් නෙමෙයි.
මටත් ඔබ ගැන කලින් හිතුනෙත්, දැන් හිතෙන්නෙත් ඔය ටිකම තමයි.
තමුන් මවපු දේවල් කිහිපයකට උත්තර දුන්නත් දැන් හිතෙනවා කොච්චර කිව්වත් වැඩක් නැහැ කියල

විශේෂ දැනුම් දීමක්
එළකිරියේ දැන් ඉන්නවලු ඔසාමා බින් ලාඩන් වැනි ත්‍රස්ත කණ්ඩායමක නායකින් අගයන අය. තව අලුතෙනුත් කට්ටිය එන්න පුළුවන්ලු. සමහර විට ඇවිල්ලත් ඇති. ඔවුන්ගේ අරමුණ ඉස්ලාම් ව්‍යාප්ත කිරීමලු. එවැනි අය සත්ව ඝාතනය ම්ලේච්ඡ බව කිසි කලෙක පිළිගන්නේ නැත. http://www.elakiri.com/forum/showthread.php?t=1140162
අහිංසක විදිහට ඉස්ලාම් දහම අදහන අය අපිට හම්බවෙලා තියෙනවා. ඒ අයට අපහාස කරන්න ඕන නැහැ අපිට. ත්‍රස්ත ක්‍රියා වලයි සත්ව ඝාතනයෙයි ඇති ම්ලේච්චත්වය ඒ අයට තේරෙනවා ඇතිනේ.
http://www.elakiri.com/forum/showthread.php?p=14250159&posted=1#post14250159
Originally Posted by anamnlmslmn
අපි සත්තු මරන්නේ අපට කන්න.
(ඉස්ලාමයේ ආහාර සඳහා සතුන් මැරීමට අවසර තියනවා, පාපයක් නෑ. නිකං මරන්න කිසි අවසරයක් නෑ).
subject එක අදාල ත්‍රෙඩ් එකක දාන්න. හැමදාම කියන්න බෑ. http://www.elakiri.com/forum/showthread.php?t=1524241.මම මෙතනට අද ආවේ කියල වැඩක් නැති කෙනෙක් එක්ක වාද කරන්න නෙමෙයි. මේ ප්‍රශ්න ටිකම දාපු වෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එක දාන්න විතරයි
ඇත්තටම කිසිම ලැජ්ජාවක් නැතුව සත්තු මරන එක සාධාරණීකරනය කරන්න හදන තිරිසන්නු. මම දන්න විදිහට වෙන ආගම් වල මිනිස්සුන්ට කන්න කියලා තවත් ප්‍රාණයක් මරන්න කියලා දෙන්නේ නෑ (මිනිස්සු මස් කන එක වෙනම කතාවක්). මොකද මේ ලෝකේ ආගමක් කියලා මිනිස්සු බහුතරය හදුන්වන්නේ මිනිසාගේ අධ්‍යාත්මය සුවපත් කිරීමට උදව් වෙන සිත සැහැල්ලු කරගන්න උදව් කරන දර්ශනයක්.
නමුත් ආගමක් කියා ගන්න ඉස්ලාමයේ දෙවියන්ට කැප කරමින් සත්තු මරන හැටි කියලා දෙනවා. එවිට අපිට ඒක සැබෑ ආගමක් ලෙස හදුනා ගන්න පුලුවන්ද ?? මන්ද සතෙක්ගේ බෙල්ල කපන විදිහ (කපන ක්‍රමේ කොහොම වුනත්) තමන්ගේ අනුගාමිකයින්ට කුඩා ළමයගේ කාලේ ඉදලම පුරැදු කිරීමෙන් ඒ අයගේ සිත් වල තව ප්‍රාණයක් නැසීමට තියෙන බය නැතුව යනවා. පසුව ඒක සතුන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් තර්ජනයක් බවට පත් වෙනවා. මේ ලොකේ සිදුවන අපරාධ ගැන හොයලා බැලුවම ඒබව ඔප්පු වෙනවා.
දැන් මම පෙන්වලා දෙන්නම් මේ anamnlmslmn මහත්තයා වරද්ද ගත්ත තව තැනක් මෙයා දැන් ඔය සත්තු මරන විදිහ ගැන හෙන විද්‍යාත්මක අර්ථකථනයක් දෙන්න හදනවා බටහිර
captive bolt pistol ක්‍රමයත් එක්ක සංසන්දනය කරගෙන.ඇත්ටම ලොකු විහිලුවක් මොකද උෘටම තේරෙන්නේ නෑ උෘ මේ සංසන්දනය කරන්නේ උගේ ආගමයි වෙන රටක සත්තු මරන ක්රමයකුයි කියලා (වෙන ආගමක්වත් දර්ශනයක්වත් නෙවෙයිනේ ඔය CBP). ඔය වෙන මුකුත් නෙවෙයි ආගමේ තියෙන බහුබූත සාධරණීකරනය කරන්න යෑම .බලන්න ලැජ්ජා නැති කමක මහත.
විද්‍යායාත්මක පරීක්ෂන එකක් නෙවෙයි දාහක් කලත් වැඩක් නෑ සමාජයට යහපත්, හොද සිතුම් පැතුම් ඇති මිනිහෙක් බිහිකරන්න ආගමකට බැරිනම්. ඒක ආගමක් වෙන්නේ නෑනේ.
හලාල්, හිජාබ්, ශරියා........වගේ දහසක නීති රීති මැද මිරිකෙමින් පොඩි වෙමින් විශාල ආතතියක් එක්ක ජීවත් වෙන උඹලගෙන් යහපත් සමාජයකට දායකත්වය බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ???
NO GOD OR ADVANCED BEING APPROVE KILLING ANIMALS FOR JUST TASTE.
NO GOD OR ADVANCED BEING WILL APPROVE TASTE FROM SOMEBODY ELSE"S
PAIN !
මේක සංසන්දනය කිරිමකට වඩා තහවුරු කර පෙන්වීමක්. එනම්, ආදී කාලේ අපේ ක්‍රමය, සතුන් මැරීමේ හොඳම (වේදනාව නැති) ක්‍රමය බව දැන් තහවුරු කරනවා. එකෙන් තේරෙන්නේ මොකද්ද? ආදී කාලේ මිනිසෙකුට මේ වගේ දේවල් උගන්නන්න දැනුමක් කොහෙන්ද? තහවුරු කරන්නේ ඉස්ලාම් ආගමේ සත්‍යතාවයි. දැන් තේරෙනවද?
අපේ ආගම universal. පොලෝ තලය මත ඉන්න හැම මිනිසෙකු ගැනම හිතල තියනවා. කුඩා කණ්ඩායමකට cater කරපු එකක් නෙමෙයි. ඔබ කියන්නේ "මස් කන එක වෙනම කතාවක්" කියල. වෙන කතාවක් නෙමෙයි, එකම කතාවේ කොටසක්. ඔබ එහෙම කිව්වේ ඔබේ මස් කෑම සාධාරණිකරණය කරන්න කියා මම දන්නවා. අනිත් අයට පව් පිරෙන්න ඇරලා අපායේ යවලා තමන් මස් කන "ක්‍රමය" ගැන, මම ලඟදි ඔබලාගේ අයගෙන්ම දැනුවත් වුනා. මම දැක්ක දේ තමයි, ඔබලාගේ සත්ව කරුණාව ව්‍යාජ එකක් බව.
ඔබට මේ විද්‍යාත්මක පරීක්ෂණය ගැන කියන්න ඇතිනම්, මෙතන දාන්න. ඔබලාගේ මස් කෑම ගැන කියන්න ඇතිනම් මෙතන http://www.elakiri.com/forum/showthread.php?t=1524241 දාන්න. ඔබේ සත්ව කරුණාව ගැන කියන්න නම් ඉතින් කොහේ දැම්මත් වැඩක් නෑ. මස් කන තාක් ඔබට ඔබේ සත්ව කරුණාව ඔප්පු කරන්න බෑ.


මහත්තයෝ විහිලු කරන එකේ සීමාවක් තියෙනවා. උඹලාගේ ආගම අන්ත ජාතිවාදී බවටනම් UNIVERSAL Cup ගහලා තියෙනවා. මහත්තයෝ ඉස්සෙල්ලාම රෙදි ඇදගෙනද ඉන්නේ කියලා බලන්න. මම මස් කනවද නොකනවද කියලා උඹ දන්නේ කොහොමද ??? අනුන් මස් කන නොකන එක ගැන දිවැස් කියන්නත් උඹලගේ ආගම උගන්නනවද ?.
මම කියපු දේ තේරැම් ගනින්. මම කිව්වේ මේ ලෝකෙ ආගමක් දර්ශනයක් බිහිවෙන්නේ මිනිසාට යහපතක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන. මිනිහෙක්ව නිශ්චිත සාරධර්ම පද්ධතියක් යටතේ සමාජයට යොමු කරවන්නේ ඔහුගේ ආගම. ඉතින් ඕනෑම මිනිහෙකුට යහපත් කෙනෙක් වෙන්න ආගමෙන් මග පෙන්වනවා. නමුත් උඹලගේ ආගමේ කොහෙද එහෙම වෙන්නේ කියලයි මම ඇහුවේ
උඹ වෙන රටක සත්තු මරන ක්‍රමයක් උඹගේ ආගමේ සත්තු මරන ක්‍රමයත් එක්ක සංසන්දනය කරලා තහවුරැ කරන්න හදනවා මෙන්න මේක තමයි නියම ක්‍රමේ කියලා. ඒකනේ මම කිව්වේ උඹලා වගේ ලැජ්ජා නැති ජාතියන් මේ ලෝකෙම නෑ කියලා. අපිටනම් අපේ ආගම කියන්නේ හුගක් උසස් දෙයක්. ඒක තැන තැන කිසි වැදගම්මකට නැති දේවල් එක්ක සංසන්දනය කරන්න තරම් පහත් තැනක අපි නෑ. නමුත් උඹලා අද ඒ තැනට වැටිලා තියෙන්නේ උඹලගේ ආගමේ තියෙන බහුබූත නීති රීති නිසා.
ඔන්න තවත් ලොක බේගලයක් ඇද බෑවා. UNIVERSALමහත්තයෝ විහිලු කරන එකේ සීමාවක් තියෙනවා. උඹලාගේ ආගම අන්ත ජාතිවාදී බවටනම් UNIVERSAL Cup ගහලා තියෙනවා.
මම මස් කන එක වෙනම කතාවක් කිව්වේ වෙනත් ආගම් වල සත්තු මරන්න එපා කියලා තිබ්බට මිනිස්සු මස් කන එක ගැන. නමුත් ඒ මිනිස්සු (බෙෘද්ධයෙක් ගමු) කවදාවත් උඹලා වගේ ලැජ්ජා නැතුව ඒක සාධාරණීකරනය කරන්න යන්නේ නෑ. ජීවත් වෙන ජීවියෙක් විදිහට තවත් ජීවයෙක්ගේ පණ නසන්න (විද්‍යාත්මකව හරි නැතුව හරි) කියලා දෙන ආගමක් කොහොමද මහත්තයෝ UNIVERSAL වෙන්නේ.
"ඔබ දැකල තියන photo/video වල හලාල් නාමයක්වත් ගැවිලා නෑ"
යකෝ උඹ කියනවා නේද මුස්ලිම් වරු නිකන් සත්තු මරණ නේ කියලා .එහෙනම් Gyathra දාපු ෆොටෝ එකේ ඔටුවව මැරීම උඹ සදරනිකරන්ය කරන්නේ කොහොමද?
මටත් තියන ප්‍රස්නේ මිනිස්සු මරණ කොට ඔය අවිහිංසා වාදී ක්‍රමය යොදා ගන්නේ නැත්තේ මොකද කියල ?
තමන් vegetarian නොවේ නම් සත්ව කරුණාව ගැන ලොකුවට කතා කිරීම මවා පෑමක් විතරයි. එනිසා කියන්න, ඔබ මස් කනවද?
වෙනත් "ආගම්" වල අනුන්ට පව් පිරෙන්න ඇරලා තමන් සුදනෙක් වගේ මස් කන්නේ කොහොමද කියලා උගන්නන බව නම් ලඟදී දැනගත්තා. ඒක නම් නියම උපක්‍රමයක් තමයි! සාධාරණිකරණයේ උපරිමය!
[/COLOR][/COLOR][/SIZE][/B]මම වයස 12 විතර ඉදලා මස් මාලු කන්නේ නැත. නමුත් මෙතන මස් මාලු නොකෑමම නෙවෙයි ප්රශ්නය. හිතක් පපුවක් නොමැතිව පර පණ නැසීමයි.
[/COLOR]
[/COLOR][/COLOR][/SIZE][/B][/COLOR]මහත්තයෝ නැවතත් උඹ උත්සාහයෙන්ම මග හරින දේ මම පැහැදිලිවම Repeat කරන්නම්කෝ.
මේ ලෝකෙ ආගමක් දර්ශනයක් බිහිවෙන්නේ මිනිසාට යහපතක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන. මිනිහෙක්ව නිශ්චිත සාරධර්ම පද්ධතියක් යටතේ සමාජයට යොමු කරවන්නේ ඔහුගේ ආගම. ඔහුට මනුස්සකම් කියලා දෙන්නේ ඔහුගේ ආගම.
දැන් අපි බලමු උඹලගේ ආගම ගැන. උඹලගේ ආගමේ මොනවද කියලා දෙන්නේ. වෙනත් ජීවියෙක් මරන්න පිහිය මුවහත් කරන හැටි වෙනත් ජීවියෙක් මරන හැටි. පොඩි කාලෙදිම ළමයින්ට උගන්නන්නේ. කෙනෙක් උඹලට එදිරිවාදිකමක් කලොත් උන්ව කපාදමනු කියලයි උන්ටත් එසේම කරනු කියලයි උඹලගේ මහා ශාන්තිවාදී ආගමේ උගන්වන්නේ. ඉතින් හිතලා බලන්න කුඩා කාලයේදිම තව ප්‍රණියෙක් නැසීමට ආගමෙන්ම නිදහස දුන්නම ඒ මිනිහගේ හිතේ ඇති වන තත්වය. ලොකු වෙද්දි ඔහුට තව ජීවියෙක් නැසීම ඒතරම් දෙයක් නෙවෙයි. අන්තිමේදි උඹලා ඒක ශරියා නීතිය කියලා පල්ලියෙන් ආගම කියලා කෑගහද්දී විලිලැජ්ජා නැතුව මිනිස්සුන්වත් බෙල්ල කපලා මරලා දාන තත්වයට පත් වෙලා. මහත්තයෝ අපි කතා කරන්නේ තව ප්‍රාණියෙක් මැරීම කියන මිලේච්ජ සිරිත ගැන මිසක ඒ මරන ක්රමයේ විද්‍යාත්මක භාවය නෙවෙයි. මොන ක්‍රමයෙන් හරි තව ජීවයක් නසන මිනිහා මේ සමාජයේ මනුස්සකම කවදාවත් නොවපුරන බවනම් සත්‍යයයි. ඒක විලිලැජ්ජා නැතුව සාධාරණීකරනය කරන්න යෑම ඇදගෙන ඉන්න වස්ත්‍රයේ මලමූත්‍ර පිට කරගෙන, කොහෙන්ද මේ ගදක් එන්නේ කියලා වටපිට අයගෙන් අහනවා වගේ දෙයක්.
අනේ මුං දන්න සයන්ස්!
"ඒක ඔබේ කැමැත්තක්. දෙවියො මවනකොට අපට රදනක දත් දීල තියෙන්න මසුත් කන්න තමයි. දත් තියෙන්නෙ හිනා වෙන්න විතරක් නෙමෙයි..."
රදනක දත් මැව්වෙ දෙයියෝ නම් කොන නැතුව මවාගන්න බැරුව කොන් කප්පවල දරුවන්ට දසවද දෙවන පොන්නයා මොකාද?