මරිසි වැඩ..

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
මම හිතන්නේ මම රුවිනි කියලා කෙල්ලෙක්ට කැමත්තෙන් හිටියා
ඒ වුනාට මම දන්නේ නෑ මම එයාට ලව් කලාද කියලා
 
  • Like
Reactions: prageeth119lk

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
මම හිතන්නේ මම රුවිනි කියලා කෙල්ලෙක්ට කැමත්තෙන් හිටියා
ඒ වුනාට මම දන්නේ නෑ මම එයාට ලව් කලාද කියලා
 
**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම හිතන්නේ මම රුවිනි කියලා කෙල්ලෙක්ට කැමත්තෙන් හිටියා
    ඒ වුනාට මම දන්නේ නෑ මම එයාට ලව් කලාද කියලා
    :eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ඒ කාලේ ඕ ලෙවෙල් ඉවර වෙලා නිවාඩුවේ ගෙදර ඉන්නකොට කොල්ලෙක් එක්ක ග්‍රැෆික් ක්ලාස් ගියා.
    අපිට ඉගැන්නුවේ අවුරුදු 24 විතර මිස් කෙනෙක්.ලස්සනයි,සුදුයි,කෙට්ටුයි.
    මිස් සාරි එකක් තමා ඇදන් එන්නේ.මිස් කියලා දෙනකොට බුරිය පේනවා මිස්ගේ.පට්ට සුදුයි ඕයි.දැක්කාම බදාගෙන ඉබින්න හිතෙනවා ඒ තරමටම ලස්සනයි මිස්ගේ බුරියයි බඩයි.
    මමයි මගේ යාලුවයි ක්ලාස් එකට උදෙන්ම ගිහින් ඉස්සරහාම පේලියේ ඉදගන්නවා.පට්ට යකො.මිස් අහින්සක පාටයි,හොදයි.
     
    • Like
    Reactions: jeffhardy

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මම හිතන්නේ මම රුවිනි කියලා කෙල්ලෙක්ට කැමත්තෙන් හිටියා
    ඒ වුනාට මම දන්නේ නෑ මම එයාට ලව් කලාද කියලා

    මම හිතන්නේ මම රුවිනි කියලා කෙල්ලෙක්ට කැමත්තෙන් හිටියා
    ඒ වුනාට මම දන්නේ නෑ මම එයාට ලව් කලාද කියලා

    :eek: kello dennagema nama ruwinida??
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට BCS වල IS උගන්වන මිස් මරු කෑල්ල හොදේ
    අපි පට්ට ලවු
    9.gif
    9.gif

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම හිතන්නේ මම රුවිනි කියලා කෙල්ලෙක්ට කැමත්තෙන් හිටියා
    ඒ වුනාට මම දන්නේ නෑ මම එයාට ලව් කලාද කියලා
    :eek:මේක නම් මරිසියක් විදියට ගනන් ගන්න බැ ව්ගෙ:sorry: සම්පුරන විස්තරෙ කියන්න;)
    මම කැමැත්තෙන් ඉදපු හැබැයි එකි දන්නෙ වත් නැති එවත්තියෙ:lol:

    මම ඒ කාලේ ඕ ලෙවෙල් ඉවර වෙලා නිවාඩුවේ ගෙදර ඉන්නකොට කොල්ලෙක් එක්ක ග්‍රැෆික් ක්ලාස් ගියා.
    අපිට ඉගැන්නුවේ අවුරුදු 24 විතර මිස් කෙනෙක්.ලස්සනයි,සුදුයි,කෙට්ටුයි.
    මිස් සාරි එකක් තමා ඇදන් එන්නේ.මිස් කියලා දෙනකොට බුරිය පේනවා මිස්ගේ.පට්ට සුදුයි ඕයි.දැක්කාම බදාගෙන ඉබින්න හිතෙනවා ඒ තරමටම ලස්සනයි මිස්ගේ බුරියයි බඩයි.
    මමයි මගේ යාලුවයි ක්ලාස් එකට උදෙන්ම ගිහින් ඉස්සරහාම පේලියේ ඉදගන්නවා.පට්ට යකො.මිස් අහින්සක පාටයි,හොදයි.
    මටත් දැන් මැවිලා පෙනවා:lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    :lol::lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :eek:මේක නම් මරිසියක් විදියට ගනන් ගන්න බැ ව්ගෙ:sorry: සම්පුරන විස්තරෙ කියන්න;)
    මම කැමැත්තෙන් ඉදපු හැබැයි එකි දන්නෙ වත් නැති එවත්තියෙ:lol:

    මටත් දැන් මැවිලා පෙනවා:lol:

    ඇස්වහක් කටවහක් නෑ බන් මම දැකලා තියන ලස්සනම බඩයි බුරියයි තමා ඒක.
    චිකියකින්වත් මම එච්චර ලස්සන එකක් දැකලා නෑ.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක උනේ 2010 මම වැඩට යන පාරේ ඉන්නවා අක්ක කෙනෙක්. මෙකි පට්ට කෑල්ල සුපිරියටම සල්ලිත් තියෙනවා. හැබැයි බැදලා නෑ. ඉතින් මම වැඩට යනකොට මේ අක්ක පාරට වෙලා ඉන්නවා මමත් යනකොට හෝන් එක ගහල යනවා. ටික දවසකින් අපි ෆිට් උනා මෙයාගේ නම්බර් එකත් මට දුන්න සමහර වෙලාවට බස් එක මිස් උනාම මට කෝල් කරලා කියනවා මල්ලි යනගමන් මාවත් එක්කගෙන යන්න කියල.:)

    දවසක් මම වැඩට ගියේ වාහනේ. තව යාලුවෙකුත් දාගෙන යනකොට මෙයා පාරේ ඉන්නවා කොට සායකුත් ගහගෙන. මම යාලුවට කිව්වා මචන් අපි දාගෙන යමු උබ කෙරෝලේට ගිහිල්ල අක්කව මැද්දට දාපන් කියල. දැන් අක්කවත් දාගෙන මම වාහනේ යන ගමන් ගියර් දානකොට අත වැදුන වගේ අක්කගේ කලව හරියේ අත වැද්දුවා. නමුත් අක්කට කිසිම ගානක් නෑ පස්සේ මම ටික ටික කලව උඩින් අත තියාගෙන ගියා. නමුත් අක්ක කතා කරනවා මිසක් අකමැත්තක් පෙන්නන්නේ නෑ. පස්සේ අක්කව ඔෆිස් එක ලගින් දාගෙන මම වැඩට ගියා. ටික දුරක් යනකොට මට sms එකක් අවා. එකේ තිබ්බ " මල්ලි ඔයා හිතුවද? මම එච්චර පහත් තත්වෙක ගැනියෙක් කියල" එදා තමා මට ජිවිතේ මං ගැනම කලකිරීමක් ඇති වෙච්ච දවස.:( හැබැයි එදා රැම අක්ක කතා කළා. ඊට පස්සෙනම් ඉතින් අකමැත්තෙන් නෙමේලු අත තිබ්බේ.. ;)
     
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ

    :shocked::lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905

    :shocked::shocked::shocked:;)
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මම ඒ කාලේ ඕ ලෙවෙල් ඉවර වෙලා නිවාඩුවේ ගෙදර ඉන්නකොට කොල්ලෙක් එක්ක ග්‍රැෆික් ක්ලාස් ගියා.
    අපිට ඉගැන්නුවේ අවුරුදු 24 විතර මිස් කෙනෙක්.ලස්සනයි,සුදුයි,කෙට්ටුයි.
    මිස් සාරි එකක් තමා ඇදන් එන්නේ.මිස් කියලා දෙනකොට බුරිය පේනවා මිස්ගේ.පට්ට සුදුයි ඕයි.දැක්කාම බදාගෙන ඉබින්න හිතෙනවා ඒ තරමටම ලස්සනයි මිස්ගේ බුරියයි බඩයි.
    මමයි මගේ යාලුවයි ක්ලාස් එකට උදෙන්ම ගිහින් ඉස්සරහාම පේලියේ ඉදගන්නවා.පට්ට යකො.මිස් අහින්සක පාටයි,හොදයි.
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මටත් පොඩි සිද්දියක් මතක් උනා:confused:
    මේක මට නම් මතක ඇති කාලෙ එකක් නෙමෙයි
    ඒත් ඒ කෙල්ලගෙ අම්මයි අපෙ අම්මයි පට්ට යාලුවො
    දෙන්න සෙට් වුන වෙලාවට මාව මඩවන්න ගන්න තුරුම්පුව තමයි මේක
    පොඩි කාලෙ ඒ කිව්වෙ අවුරුදු 3ක් 4ක් ඇති:sorry:
    අපේ ගෙවල් ගාවමයි ඉස්පිරිතාලෙ තියෙන්නෙ ඕකට ඉතින් බෙහෙත් විදින්න කියල දක්කගෙන යනවා අපිව.ඒකටත් මරන්න අරං යන චක්ක පැටියා වගේ තමයි අරං යන්නෙ අඬනව අම්බානකට බෙහෙත් විදින්න යනව කිව්වම
    ඉතින් දැන් ඔතන්දි අරකිවත් අරකිගෙ අම්ම එක්ක ඇවිත් තියෙනවා.
    මම පොඩි එකා කියන්නෙ ඕකිව පස්සෙන් දුවල මේකිගෙ කකුල් වටෙන් හිරකරලා තද කරලා බඳා ගන්නව.අන්තිමට ඉතින් උම්මිය එකකුත් දෙනවා.:cool:
    :P

    ඔය සිද්ධිය තමයි තාම අපේ අම්මයි ඒ ඇන්ටියි මාව මඩවන්න ගන්නෙ.ඒ කෙල්ලත් අපේ ගෙවල් ලඟමයි.තාම හොඳ යාලුවො.:)
    දැන් එහෙම කරා නම් ඇන්ටි මුකුත් කියයි ද දන්නෙ නෑ :shocked:

    Last edited:
    • Haha
    Reactions: siri_ayya