මුරලිගේ අත්සන තියන නිසා speed එක වැඩි ඇති නේ ?
අනේ බන් මොබිටෙල් චා ...
පුලුවන්නම් ලොකු උදව්වක්චුට්ටක් ඉවසහන් මම මේ හොයන ගමන් ..
මට යාලුවෙක්ගෙන් huawei e303 ඩොන්ගල් එකක් ලැබුන.
ඒක මොබිටෙල් එකෙන් දුන්න මුරලිගේ අත්සන තියන එක.
මට ඒක unlock කරගන්න ක්රමයක් කියන්නකො.
ඒක unlock කරපු කවුරු හරි ඉන්නවද?
ලොකු උදව්වක්.
ස්තූතියි
![]()


algo කියන්නෙ මොකක්ද මචන්
මේක අලුත්ම එකක්
86න්imei eka patan ganne 86 n da ?
naththam 35 n da ?
86න්