[FONT="]@5:00
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]හලාල් යනු අල්ලාහ් දෙවියන්ට කැප කරපු ආහාර[/FONT][FONT="]."
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]වැරදියි[/FONT][FONT="]. [/FONT][FONT="]එය අරාබි වචනයක්[/FONT][FONT="]. [/FONT][FONT="]හලාල්[/FONT][FONT="]=[/FONT][FONT="]අනුමත[/FONT][FONT="]. [/FONT][FONT="]හරාම්[/FONT][FONT="]=[/FONT][FONT="]තහනම්[/FONT][FONT="]. [/FONT][FONT="]එච්චරයි[/FONT][FONT="]. [/FONT][FONT="]එලෙස කිව්වොත්[/FONT][FONT="], [/FONT][FONT="]බෞද්ධයින්ට සත්ව ආහාර හරාම්[/FONT][FONT="], [/FONT][FONT="]ශාඛමය ආහාර හලාල්[/FONT][FONT="](බෞද්ධාගමේ නීති අනුව - වැරදි නම් කියන්න)[/FONT][FONT="].[/FONT]
[FONT="]මුස්ලිම්වරු කෑම ගැන විතරක් නොව ජීවිතයේ සෑම දෙයකම හලාල්[/FONT][FONT="]/[/FONT][FONT="]හරාම් සෙවීම කල යුතුයි[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]සත්ව මූලද්‍රව්‍ය අඩංගු ආහාර වල මුස්ලිම්වරුන්ට හලාල් සහතිකය දැමීම බෞද්ධයින්ට ප්‍රශ්නයක් නොවේ[/FONT][FONT="]. [/FONT][FONT="]ඇයි[/FONT][FONT="]? [/FONT][FONT="]බෞද්ධයින් කෙසේවත් ඒ ආහාර නොකන නිසා[/FONT][FONT="]![/FONT]
[FONT="]
[/FONT]
නිති රිති නෑත,,,ඈත්තෙ දර්ශනයක් පමනයි,, 'එහිපස්සිකො' එව බලව,,,එච්චරයි,කෑමති අය එ අනුව යනවා කෑමටි නෑති අය අනිත් මාර්ගයෙ යනවා,,කරන ක්‍රියාව අනුව සියල්ල තිරනය වෙනවා,,
මම ආසාවෙන් ඔබතුමාගෙ මෙ පෑහෑදිලි කිරිම කියවන්න හෑදුවෙ,,,එත් තිබිරිගෙයින්ම ඔබ අසාර්තකයි,,,එකයි මම උඩින්ම දෑම්මෙ අපෙ ආගමෙ බෙසික් එක...බුදුන් වහන්සෙ අවිහි0සාවාදි කෙනෙක්,,එතුමා නිති පෑනෙව්වෙ නෑහෑ දර්මය අපට ඉදිරිපත් කිරිමෙදි,,උන්වහන්සෙගෙ නමට අපව බය කලෙත් නෑහෑ...නොදන්න දෙවල් කියවන්න එපා,,ඉයෙ තමන්ගෙ ජාතියෙ කෙනෙකුට එ වගෙම අපෙ ශ්‍රි ලා0කිකෙයෙකුට උන අසාදාරනය ගෑන පසු තෑවෙන්න,,අපෙ ආගමෙ ඔය වගෙ නිති නෑහෑ