මට personal experience නම් නැහැ හැබැයි. ඒක හින්ද Ruzza හරි වෙන්න පුළුවන්.
mama use kala machan..

math bayen gaththe...but oya price range eke anith interface okkotama wada stable..
anika anith ewa wage newei 24bit 192KHz wenakan support karanawana.මට personal experience නම් නැහැ හැබැයි. ඒක හින්ද Ruzza හරි වෙන්න පුළුවන්.

anika anith ewa wage newei 24bit 192KHz wenakan support karanawana.♪~*RuZza*~♫;14257003 said:mama use kala machan..
math bayen gaththe...but oya price range eke anith interface okkotama wada stable..anika anith ewa wage newei 24bit 192KHz wenakan support karanawana.
chuttan wadak balapallako .... kisima deyak nodana haduwe fl studio 10 eken ...
https://soundcloud.com/nelik1990/my-new
මගේ studio හීනෙ සුනු විසුනු විය. මේ තියන ගණන් දැක්කම.
ඔක්කොම එකපාර ගන්නෙ නැතුව කෑල්ල කෑල්ල ගනින්. 

ape cover song 1k. balala comment 1k dala tanna machanla![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1521419
එල එලඅලුතෙන් කරපු කරපු කවර් වර්ෂන් එක.. බලලා කොහොමද කියන්නකෝ... http://www.reverbnation.com/supunbimsara/song/15669116-pipunu-malaka-cover-version![]()
♪~*RuZza*~♫;14143277 said:
එල මචං ! උඹේ covers නියමයි !
Keep it up. All the best!!


machanla givison guitar koheda ganna thiyenne 10 - 15 athara thama balanne. Colombo best place kiyanna machan !

