Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සනයි බලන්න, ඔයාගේ මල් හිනා :)
    නිහඬ මාවතේ පාලු නිවහනේ
    අවිහිංසක ‍යුවතී
    නොසිතූ ලෙස මගෙ මුලුදිවි‍යම ඔ‍ය රුව තුල සඟවා
    එහි සිරගතකරව‍යි....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යන්න එපා ඉන්න නගේ :)
    ගිම්හාන‍යේ රූ සැඟවෙනා හිරිමල් වැස්සේ
    වරඟන ඇ‍ය‍යි සඳ කැලුමි‍ය‍යි හිම රාත්‍රි‍යේ
    ලෝ නිහඬ වී රතු තොල් බැදේ පහන් තරුව සේ
    රඟනා රැඟුම් මා සිත් පින‍යි මද මාරුතේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනි තරුවේ තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යායට පායනා පෝදා සඳ
    කෙත බෙරෙනා පිනි දෝරේට :)
    ටජ්මහල‍ක් තනවන්න නෑ මට
    ඹබ සෙනෙහසට හමි
    හිස් අහෙස් ගෑවෙන්න තරමට
    ගී සෑයක් බදිමි..........:yes:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මා... සෑමදේ ඔබ කියා :)

    ficBN.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාමල් ආ‍යේ පිපුනාවේ
    නෑ මං ආ‍යේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකි‍ය‍යි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතින් දෙහද වෙන් වූ නිසා
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    නාමල් ආ‍යේ පිපුනාවේ
    නෑ මං ආ‍යේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකි‍ය‍යි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතින් දෙහද වෙන් වූ නිසා
    සදට ආදරෙයි කියලා මුතු කදුලින් දෙනෙත තෙමා
    සද සාවිය....
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    අදට Sinduwn Sinduwa පටන් අරං හරියටම අවුරුදු 3යි...
    :cool::cool::cool:
    3973936-38439-third-or-3rd-birthday-celebrated-with-fireworks.jpg

    balloonsclipart.gif

    celebration.jpg




     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    28h3g34.jpg


    මෙම තෙරෙඩ් එක අවුරුදු 03 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !

    THANK YOU!
    images

     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    28h3g34.jpg


    මෙම තෙරෙඩ් එක අවුරුදු 03 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !

    THANK YOU!
    images

    11.gif
     
    • Like
    Reactions: nir25

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    28h3g34.jpg


    මෙම තෙරෙඩ් එක අවුරුදු 03 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !

    THANK YOU!
    images



    gud works dearrrrrrrrrrrrrrrrrrrr:lol::lol::lol:
     
    • Like
    Reactions: nir25

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සදට ආදරෙයි කියලා මුතු කදුලින් දෙනෙත තෙමා
    සද සාවිය....
    යායුතු මග නොදැන අතරමග
    ජීවේතේ නැවතිලා
    මගේම යැයි දහසක් දේ අද
    මවෙතම එරෙහිවෙලා:(
     
    Status
    Not open for further replies.