එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පුරුද්දක් කරගෙන නෙවෙ‍යි බන්.....කම්මැලි හිතෙනවා....:D:D:D
ඉඳලා හිටලා දවසක දත් දින්නේ නැතුව lectures වලටත් ගිහින් ති‍යනවා.....
;););)

:lol::lol::lol:
owa karanna katadha ban kammali hithenne :eek:.ela ela kala waren:D
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ අතුරුපස......:D:D:D

    stock-photo-honey-bars-with-peanuts-on-white-background-65444470.jpg
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
    ඔබේ සිනා වන් මතකේ රැදී තියෙද්දෙන්
    ඔබේ පුංචි දෙතොල් අතරෙ මා තනි වෙද්දෙන්
    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
    9.gif
    :(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
    ඔබේ සිනා වන් මතකේ රැදී තියෙද්දෙන්
    ඔබේ පුංචි දෙතොල් අතරෙ මා තනි වෙද්දෙන්
    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
    9.gif
    :(
    අනේ මගුල නිකන් හිටින් අමතක කරලා
    එනවා යනවා ඔය ගානේ මොකටද අඩලා
    අපිනෙ දන්නේ අපේ හිතේ ඇති දුක පිරිලා
    ගෑණූ දන්නේ හා දැන් ඇති කියන්න වනලා
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අනේ මගුල නිකන් හිටින් අමතක කරලා
    එනවා යනවා ඔය ගානේ මොකටද අඩලා
    අපිනෙ දන්නේ අපේ හිතේ ඇති දුක පිරිලා
    ගෑණූ දන්නේ හා දැන් ඇති කියන්න වනලා

    මල්ලියා බැනල නේදෝ අක්කට දොඩ...................ලා
    මේවා දැකල නෙතගට කදුලැලි ගල......................ලා
    දුක් වේදනා වන් නැති බිම කොයි කිය......................ලා
    සොයලා දෙන්න සෝදුක් නැති හිත් හිත....................ලා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මල්ලියා බැනල නේදෝ අක්කට දොඩ...................ලා
    මේවා දැකල නෙතගට කදුලැලි ගල......................ලා
    දුක් වේදනා වන් නැති බිම කොයි කිය......................ලා
    සොයලා දෙන්න සෝදුක් නැති හිත් හිත....................ලා
    අක්කිට බනින මල්ලිලාගේ කට පැලිලා
    යනවලු අම්ම කිව්වා මට රස කරලා
    මගෙ සුදු අක්කි ඔබ දන්නව මේ කිරලා
    කටක් අරින්නෑ ඔයාට නම් බැනලා
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අක්කිට බනින මල්ලිලාගේ කට පැලිලා
    යනවලු අම්ම කිව්වා මට රස කරලා
    මගෙ සුදු අක්කි ඔබ දන්නව මේ කිරලා
    කටක් අරින්නෑ ඔයාට නම් බැනලා

    ඔබ සුසුම් හෙලන්න ඒ සුසුම් සිහිල මට විදගන්න
    රැය ගුලිවී ඉන්න ලය යහන්තලේ උණුසුම දෙන්න
    9.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන අක්කිලා... මන දිහා.... බලනවා.... :cool:
    "මූට කි‍යලා නම් රෙදි ටික ඔක්කොම හෝදගන්න පුලුවන්....." කි‍යලා හිතලා වෙන්න ඇති ඔ‍ය බලන්නේ.....
     
    Status
    Not open for further replies.