owa karanna katadha ban kammali hithenneපුරුද්දක් කරගෙන නෙවෙයි බන්.....කම්මැලි හිතෙනවා....
ඉඳලා හිටලා දවසක දත් මදින්නේ නැතුව lectures වලටත් ගිහින් තියනවා.....
![]()
.ela ela kala waren
owa karanna katadha ban kammali hithenneපුරුද්දක් කරගෙන නෙවෙයි බන්.....කම්මැලි හිතෙනවා....
ඉඳලා හිටලා දවසක දත් මදින්නේ නැතුව lectures වලටත් ගිහින් තියනවා.....
![]()
.ela ela kala waren
අනේ මගුල නිකන් හිටින් අමතක කරලාඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනා වන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතරෙ මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්![]()
![]()
අනේ මගුල නිකන් හිටින් අමතක කරලා
එනවා යනවා ඔය ගානේ මොකටද අඩලා
අපිනෙ දන්නේ අපේ හිතේ ඇති දුක පිරිලා
ගෑණූ දන්නේ හා දැන් ඇති කියන්න වනලා
අක්කිට බනින මල්ලිලාගේ කට පැලිලාමල්ලියා බැනල නේදෝ අක්කට දොඩ...................ලා
මේවා දැකල නෙතගට කදුලැලි ගල......................ලා
දුක් වේදනා වන් නැති බිම කොයි කිය......................ලා
සොයලා දෙන්න සෝදුක් නැති හිත් හිත....................ලා
අක්කිට බනින මල්ලිලාගේ කට පැලිලා
යනවලු අම්ම කිව්වා මට රස කරලා
මගෙ සුදු අක්කි ඔබ දන්නව මේ කිරලා
කටක් අරින්නෑ ඔයාට නම් බැනලා
"මූට කියලා නම් රෙදි ටික ඔක්කොම හෝදගන්න පුලුවන්....." කියලා හිතලා වෙන්න ඇති ඔය බලන්නේ.....ලස්සන අක්කිලා... මන දිහා.... බලනවා....