DJ Remix කරන්න ඉගෙන ගන්න කැමති අය එන්න !
මචන්ලා ගොඩක් අය දන්නව ඇති සින්දුවක් remix කරන හැටි එත් නොදන්න අයගේ දැනගැනීම පිනිසයි මේ thread එක ලියන්නේ
( ඔය DJ කරනවා කියන්නේ මෙකට )
හරි වැඩේට බහිමු ,
මුලින්ම ACID PRO 7 බාගෙන ඉමු .
http://kat.ph/sony-acid-pro-7-0a-build-536-t152635.html
ඔක Install කරගන්න අමුතුවෙන් කියල දෙන්න ඔන නැනහැනේ !
දැන් ඉතින් Acid pro 7 open කරගන්න. .
හරි දැන් Remix කරන්න ඔන Audio Track එක Open කරගන්න
explorer එකෙන් ඇදලා Work Sheet එකට දාගන්න !
මන් මෙන්න මේ සින්දුව තොරගන්නවා ..(mage nopenena adare - prasanga thisera)
දැන් open වෙයි Beatmapper Wizard එක.
දැන් තමයි ලොකුම වැඩේ තියෙන්නේ . .

beatmapper Dialogඑකට next දෙන්න
down beat එක අල්ලගන්න ඔන දැන්
. . ගොඩක් වෙලාවට Beatmepper එකෙන්ම Down beat එක අල්ලල දෙනවා .. (මන් තොරගත්තු සින්දුවම තොරගත්තනම් Auto Down Beat එක අල්ලල දෙනවා ) 
මේ තියෙන්නේ
step 2,3,ඔක්කොටම next දෙන්න ඉලගට finish කරන්න
ඔන්න පුතො ඉලග step එකට loops ටිකක් ඔන වෙනවා (Loops හදගන්න විදිය මන් තවත් thread එකකින් කියන්නම් ,එතකන් දැනට loops ටිකක් google අය්යාගෙන් ඉල්ලගන්න,නැතම් මට PM කරන්න මන් එවන්නම්)
හරි ඔන්න දැන් Loops ටිකකුත් හොයගත්තා, ආයිත් කලින් වගේම explorer එකෙන් loops ටික ඇදලා work sheet එකට දාගන්න .
මෙන්න මේ වගේ down beat එක ගාවට Loop එක match කරගන්න
දැන් වැඩේ හරි play කරල බලන්නකො . .. . .
තෙරෙන් නැති තැනක් තියන්වනම් අහන්න .. මේ මගේ 1st thread එක නිසා අඩුපාඩු ගොඩක් ඇති එවා ගැන සමාව බජනය කරනවා !
හැමොටම තෙරුවන් සරණයි!

(remix කරනව