2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ModelSriLanka
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනා වන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතරෙ මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්!


අපේ එක්කෙනාගේ ලව් සිංදුව බොලව්:)


අක්කා තාම කෙල්.........ලී

කොල්ලන් එවි එල්........ලී
ඉඩක් ඇත හද පිල්........ලී
තෑංකිව් සොමේ මල්......ලි
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනා වන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතරෙ මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්!


අපේ එක්කෙනාගේ ලව් සිංදුව බොලව්:)


අක්කා තාම කෙල්ලී

කොල්ලන් එවි එල්ලී
ඉඩක් ඇත හද පිල්ලී
තෑංකිව් සොමේ මල්ලි
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
දැන් මම මාගේ සිතට පැමිණි චිත්ත ප්‍රීතියෙන් මේ ඤාව් ඤාව් ඤාව් කියන්නෙ.
අපේ සිරි ලංකා දීපයේ නොම්මර එකේ බඩුවක් වන ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ
රුපියල් 1490ක් බඩු රහිතව අය කරන ගිගාබයිට් 25ක් සමග 8Mbps අධි වේගයක් ලබාදෙන සම්බන්දතාවයක් මා ලබා ඇති බව අධික සතුටින් යුතුව දැනුම් දෙමි.:growl::growl::growl:
8Mbps වැඩිවෙලා පුපුරන්න ඔන්න මෙන්න.:growl::growl:

දැන් මම දෙකේ පහේ සම්බන්දතාවයක් වන ඩයලොග් භාවිතා කර ඉබි අයියගෙ එළකිරි රේඩියෝ ඇප් එකෙන් ශ්‍රවණය කරමි. ලක්සනට සුපිරියට ශ්‍රවණය කිරීමට හැකි වීම ගැන මම මගෙ සංවේගය ප්‍රකාශ කරමි.:(:(

SLT එකට ජයවේවා!
SLT එකට ජයවේවා!
SLT එකට .........!
SLT එකට .........!
SLT එකට .........!
SLT එකට .........!


tuzki-bunny-emoticon-027.gif
tuzki-bunny-emoticon-027.gif
tuzki-bunny-emoticon-027.gif
tuzki-bunny-emoticon-027.gif
tuzki-bunny-emoticon-027.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අයියගෙ කට හඩ ලස්සනයිලු...
ෂෝ එකත් හොදට කරනවලු...
ඒ උනාට බේබද්දෙක් වගේ බොන්න එපාලු
සැස් අයිය වගේ හොදට ඉන්නලු...
tuzki64.gif

අක්කවත් මතක් කලා කියන්නලු...
බොහොම ස්තූතියිලු සින්දුව දුන්නට....
ආසාවෙන් අහගෙන හිටියලු....
දෙහි නැට්ට කියන්නෙ කවුද කියලත් අහනවා...
ඉබ්බ අයියට ගුටි කන්න ඕන වෙලාදත් අහන්න කිව්වා....
tuzki-bunny-emoticon-034.gif
tuzki-bunny-emoticon-034.gif
tuzki-bunny-emoticon-034.gif
tuzki-bunny-emoticon-034.gif
:eek:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
කව්ද ඩෝ සෝමේ අයියට සද්දෙ දැම්මෙ. මම එයත් එක්ක මරාගෙන මැරෙනවා බෝම්බයක් බැඳන් ගිහින් :eek::eek::eek::eek:
 
Status
Not open for further replies.