
ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනා වන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතරෙ මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්!
අපේ එක්කෙනාගේ ලව් සිංදුව බොලව්
අක්කා තාම කෙල්ලී
කොල්ලන් එවි එල්ලී
ඉඩක් ඇත හද පිල්ලී
තෑංකිව් සොමේ මල්ලි







අයියගෙ කට හඩ ලස්සනයිලු...
ෂෝ එකත් හොදට කරනවලු...
ඒ උනාට බේබද්දෙක් වගේ බොන්න එපාලු
සැස් අයිය වගේ හොදට ඉන්නලු...![]()
අක්කවත් මතක් කලා කියන්නලු...
බොහොම ස්තූතියිලු සින්දුව දුන්නට....
ආසාවෙන් අහගෙන හිටියලු....
දෙහි නැට්ට කියන්නෙ කවුද කියලත් අහනවා...
ඉබ්බ අයියට ගුටි කන්න ඕන වෙලාදත් අහන්න කිව්වා....![]()
![]()
![]()

සිල් අරගත්තා හොරාට ගංජත් වික්කා
සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා![]()

