තියනවනම් බෝතලයක් දීපන්කෝ.....සිතලයි නම් බොමු යකෝ රත්වෙන්න. මොකද උබල කියන්නේ.



අවුලක් නෑනේ ඉතින්..... ඌ මොකුත් වැරදි දෙයක් කිව්වද.....කෙල්ල අහගෙන ඉන්නෙ මූසලයෝ....![]()



පූස්;14263729 said:සෝමේ අයියගෙ කට බයිට් කටක්. උපන් හැටි කව්රු වෙනස් කරන්නද?


hoda wade thotaපූස්;14263701 said:දැන් මම මාගේ සිතට පැමිණි චිත්ත ප්රීතියෙන් මේ ඤාව් ඤාව් ඤාව් කියන්නෙ.
අපේ සිරි ලංකා දීපයේ නොම්මර එකේ බඩුවක් වන ශ්රීලංකා ටෙලිකොම් ආයතනයේ
රුපියල් 1490ක් බඩු රහිතව අය කරන ගිගාබයිට් 25ක් සමග 8Mbps අධි වේගයක් ලබාදෙන සම්බන්දතාවයක් මා ලබා ඇති බව අධික සතුටින් යුතුව දැනුම් දෙමි.
8Mbps වැඩිවෙලා පුපුරන්න ඔන්න මෙන්න.
දැන් මම දෙකේ පහේ සම්බන්දතාවයක් වන ඩයලොග් භාවිතා කර ඉබි අයියගෙ එළකිරි රේඩියෝ ඇප් එකෙන් ශ්රවණය කරමි. ලක්සනට සුපිරියට ශ්රවණය කිරීමට හැකි වීම ගැන මම මගෙ සංවේගය ප්රකාශ කරමි.
SLT එකට ජයවේවා!
SLT එකට ජයවේවා!
SLT එකට .........!
SLT එකට .........!
SLT එකට .........!
SLT එකට .........!
![]()
![]()
![]()
![]()
![]()


මූ මාව කනව හත්දෙයියනේ....අවුලක් නෑනේ ඉතින්..... ඌ මොකුත් වැරදි දෙයක් කිව්වද.....![]()