සෝමෙ කොල්ලෝ............
සෝමෙ කොල්ලො අන්න බල්ලා බුරනවා
කොල්ලා බීලා.............
කොල්ල බීල මෙන්න පිස්සු කෙලිනවා...![]()
අක්කේ පිස්සු කෙලින්න බොන්නම ඕනෙ නෑ.

සෝමෙ කොල්ලෝ............
සෝමෙ කොල්ලො අන්න බල්ලා බුරනවා
කොල්ලා බීලා.............
කොල්ල බීල මෙන්න පිස්සු කෙලිනවා...![]()

සින්හල එකට වඩා, තෙරෙන්නෙ නැති උනත් මම හින් දි එකට කැමති, උබල ?![]()





ඒ වුනාට බොල අපේ එක්කෙනා ඒකටපූස්;14263902 said:අක්කේ පිස්සු කෙලින්න බොන්නම ඕනෙ නෑ.![]()

පූස්;14263918 said:මේ කවුරු හරි බයිට් කරනවට අකැමති නං ඒ බයිට් වෙනවට අකමැති අයගෙ ලිස්ට් එකක් හදල රහසිගතව සෝමේ අයියට යවන්න. මම මේ නිකන් කියන්නෙ මට රහසිගතව බනීද දන්නෙත් නෑ මේක දැකල.

ඉන්දියාවට කඩේ යන්න එපා![]()

ඒ වුනාට බොල අපේ එක්කෙනා ඒකට![]()

පූස්;14263926 said:කඩේ යාමක් නෑ බං. අපි අනුගමනය කරන්නෙත් හින්දුස්ථානි සංගීතය. පෙරදිග සංගීතය.
අනිත් එක බටහිර සංගීතය.![]()



පූස්;14263926 said:කඩේ යාමක් නෑ බං. අපි අනුගමනය කරන්නෙත් හින්දුස්ථානි සංගීතය. පෙරදිග සංගීතය.
අනිත් එක බටහිර සංගීතය.![]()
