අවුලක් නෑ... වැඩේ ඉවර කරලා සෙට් වෙයන්....office eke yako inne...hadissi wadak set wuna ban.
![]()
පූස්;14263826 said:
සෝමේ අයියගෙ කටට බල්ලත් බයයි. දැක්කනෙ. කුකුළා ආයෙ ලොවෙත් නෑ.
රේඩියෝ එකේ තියෙන ශෝ වලින් මම කැමතිම ශෝ සෝමේ අයියගෙ ශෝ එක. මම බය නැතුව ප්‍රකාශ කරනවා මේක. කියපන් සෝමේ අයියෙ මේක ඕනෙ නං.
අනිත් අයගෙ ශෝ අප්සට් කියල නෙමේ කියන්නෙ. මම හැම එකම අහන්නෙ සේරම සුපිරි ශෝ නිසා.
ඒත් අර මොකද්ද ආත්මගත සම්බන්දතා වගේ සෝමේ අයියගෙ ශෝ එක අහනවා.
එක ටයිප් සවුත්තු කටවල්නෙ තියෙන්නෙ. ඒක වෙන්න ඇති සෙට් වෙන්නෙ. ඕක කියයි සෝමේ අයියට ඇඩ්වයිස් පාර දුන්න කෙනා
ඉතින් ඒකත් ඇත්ත තමා.
අනිත් ශෝත් සුප්පා ත්‍රෙඩ් එකේ හැසිරෙන විදියෙන් කිව්වැකි මම ශෝ එක රස විඳින විදිය.
හෙට උදේ පාන්දර කොළඹ යන්නත් තියෙනවා. ඒත් මචං මේක ඉවර වෙනකන් අහනව.
එදා සසා අයියාගෙ ශෝ එක ඉලව් ගෙයක් වගේ. එපා උනා.දුක දැනුනා හදවතට. එකයි අස්පට් උනේ එදා. ඒකත් ඉතින් වේදනාවෙන් උපරිම සෝ එකක්.
සෝමෙ කොල්ලෝ............පූස්;14263826 said:

Mama yanwa ban
Me magule SLT eke ewunta benala wedak ne
Munge
Seratama Sura kiwwa!
(Aparade ban mama asama show ekak)
සුරාහොරෙන් අහන්න try එකක් දීපන්.....Mama yanwa ban
Me magule SLT eke ewunta benala wedak ne
Munge
Seratama Sura kiwwa!
(Aparade ban mama asama show ekak)
සින්හල එකට වඩා, තෙරෙන්නෙ නැති උනත් මම හින් දි එකට කැමති, උබල ?![]()