2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩේ වූෆී, තැන්ක්ස් සෝමෙ අයියෙ දැම්මට ,මම අදත් මතක් කලා බුකියෙ දැකල :D:D:D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14263959 said:
    මම වැඩිය සිංහල බෑ අප්පා :lol::lol:

    දැන් යන සින්දුව මොන සංගීතෙටද බන් අයිති වෙන්නෙ? :lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සෝමෙ උඹට කීයක් දුන්නද බන් ඌව සුද්ද කරන්නෙ උඹ :lol:

    කඩේ යන්නෙ නෑ බං. එක බොක්ක තියෙන උන්ගෙන් එළියට එන්නෙ එකම වචනෙ.:cool: නිකන් බයිට් කරනවා කියල කිව්වම ඔය සමහරක් හිතන්නෙ ඌව මරණෙට ගෙනියනවා කියල. උන්ව නිකන් P ගානට දානවා කියල. ඒත් එහෙම නෙමේ බං. ඒ උනුත් එක්ක මැක්සා යාළුකමට එහෙම කරන්නෙ. මට ඔහොම කරල කෙල වෙච්ච අත්දැකීම් තියෙනවා. ඒකයි එහෙම කියන්නෙ මං :D නැත්තන් පාරෙ යන උන් බයිට් කරන්නැය. :lol::lol: අර පාරෙ යන උන්ව බයිට් කරනවා බලලා හිනා වෙන උන් තමයි ඔය ඔහොම කොස්ස දාන්නෙ. අපිට ඒවාට වැඩිය හිනා යන්නෙ නෑ. මොකෝ අපි සිරා යාලුවන්ට සිරා බයිට් දෙන නිසා :lol::lol:
    හොඳම යාළුවො කියන්නෙ බයිට් ලෝකයක්.:lol::lol:
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඩේ වූෆී, තැන්ක්ස් සෝමෙ අයියෙ දැම්මට ,මම අදත් මතක් කලා බුකියෙ දැකල :D:D:D

    ඊයා යකෝ, උඹල ඕවද අහන සින්දු? බඩ දඟලනව ඇහෙනකොට :lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14263965 said:
    කඩේ යන්නෙ නෑ බං. එක බොක්ක තියෙන උන්ගෙන් එළියට එන්නෙ එකම වචනෙ.:cool: නිකන් බයිට් කරනවා කියල කිව්වම ඔය සමහරක් හිතන්නෙ ඌව මරණෙට ගෙනියනවා කියල. උන්ව නිකන් P ගානට දානවා කියල. ඒත් එහෙම නෙමේ බං. ඒ උනුත් එක්ක මැක්සා යාළුකමට එහෙම කරන්නෙ. මට ඔහොම කරල කෙල වෙච්ච අත්දැකීම් තියෙනවා. ඒකයි එහෙම කියන්නෙ මං :D නැත්තන් පාරෙ යන උන් බයිට් කරන්නැය. :lol::lol: අර පාරෙ යන උන්ව බයිට් කරනවා බලලා හිනා වෙන උන් තමයි ඔය ඔහොම කොස්ස දාන්නෙ. අපිට ඒවාට වැඩිය හිනා යන්නෙ නෑ. මොකෝ අපි සිරා යාලුවන්ට සිරා බයිට් දෙන නිසා :lol::lol:
    හොඳම යාළුවො කියන්නෙ බයිට් ලෝකයක්.:lol::lol:

    මම හිතුවෙ බයිට් තියෙන්නෙ බොනගමන් කන්න කියලා :sorry:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Ko Moda Joduwa :eek::shocked: ??
    (Sasaa & Jayaa ;) )

    28.gif
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කොයි එක්කෙනාද අක්කෙ? ඔයාට ගොඩක් අය ඉන්නවනෙ :lol:

    සදුදට සිරා අයි.............යා
    පසුදින සෝමෙ ගොයි.......යා
    දින තුනක් පේ‍මෙ බයි.......යා
    වීකෙන්ඩ් සල්ලි දෙයි.........යා
     
    Status
    Not open for further replies.