2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Na ban ;);)
Dostana 1e ewn 2na wage :lol::lol: :shocked: :yes:

ඔය ඉන්නෙ සදා බයිට් වෙන ඩබලක්.:P අපිත් ඉදල හිටලා නට් වෙන්න බයිට් වෙනවා. එදා සසා අයියා දුන්නෙ රෙදි අතේ තියන් දුවන්න. :lol::lol: අමු පිස්සෝ ටිකක් කියල.ඊට පස්සෙ සෝමයගෙන් ගලවාගත්තේ අන්තර්ගතය ඉඳල.:lol::lol: ඒවට හිනා වෙලා ආතල් ගත්තට තමන්ව බයිට් කළාම දරාගන්න බැරි කොටසකුත් ඉන්නවා. දුක තමයි. මට හෙන අස්පට් උනා සෝමෙ අයියට එහෙම කිව්ව කිව්වම.:sorry::sorry:
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මගෙ සෝමෙ කොල්ලා බම්ම ගෙඩිය රත්තරං
මම ආදරෙයි ඔයාට ගහෙත් නැති තරං
:)

tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif
 
prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14264039 said:
    ඔය ඉන්නෙ සදා බයිට් වෙන ඩබලක්.:P අපිත් ඉදල හිටලා නට් වෙන්න බයිට් වෙනවා. එදා සසා අයියා දුන්නෙ රෙදි අතේ තියන් දුවන්න. :lol::lol: අමු පිස්සෝ ටිකක් කියල.ඊට පස්සෙ සෝමයගෙන් ගලවාගත්තේ අන්තර්ගතය ඉඳල.:lol::lol: ඒවට හිනා වෙලා ආතල් ගත්තට තමන්ව බයිට් කළාම දරාගන්න බැරි කොටසකුත් ඉන්නවා. දුක තමයි. මට හෙන අස්පට් උනා සෝමෙ අයියට එහෙම කිව්ව කිව්වම.:sorry::sorry:

    :eek::eek::eek:
    Meka terune na :confused: :sorry: ?
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14264060 said:
    ඇයි බං සෝමේ අයියට දැනුම් දීමක් ආවා කිව්වෙ බයිට් කරන්න එපා කියල කාවවත් රේඩියෝ එකේ . :eek::eek:

    Mama ahan htye nane :(:(:(
    Patta seen 1......:shocked::(
    Thread 1en byt karannat baida :eek::shocked: ?
     
    Status
    Not open for further replies.