2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
මට අද ශෝ එක ජීවිතේ කවදාකමත් අමතක වෙන එකක් නෑ...
මගේ කෙල්ල ගැන මම කීවෙ මේ ෂෝ එක නිසා...
මම මේ ෂෝ එක අහන්න දීල මගේ කෙල්ල ගැන ගෙදර උන්ට දන්වලා තමා..
මගේ අක්කි එක්ක කෙල්ලට කතා කරන්න චාන්ස් එක ගත්තෙ...
පින් සෝමෙ උඹ අපිව අමතක කලත් අපිට උඹව අමතක වෙන එකක් නෑ...
ඔන්න අක්ක ඕකේ එක දුන්නා....
මට පට්ට සන්තෝසයි හරිය....
1සට් ස්ටෙප් ගොඩ පුටේ...
81.gif

:):):):):):(:(:(:(
 
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මට අද ශෝ එක ජීවිතේ කවදාකමත් අමතක වෙන එකක් නෑ...
    මගේ කෙල්ල ගැන මම කීවෙ මේ ෂෝ එක නිසා...
    මම මේ ෂෝ එක අහන්න දීල මගේ කෙල්ල ගැන ගෙදර උන්ට දන්වලා තමා..
    මගේ අක්කි එක්ක කෙල්ලට කතා කරන්න චාන්ස් එක ගත්තෙ...
    පින් සෝමෙ උඹ අපිව අමතක කලත් අපිට උඹව අමතක වෙන එකක් නෑ...
    ඔන්න අක්ක ඕකේ එක දුන්නා....
    මට පට්ට සන්තෝසයි හරිය....
    1සට් ස්ටෙප් ගොඩ පුටේ...
    81.gif

    69.gif

    මටත් ඇඬෙන්න වගේ ඕයි

    81.gif

    ඒ සෝමෙ අයියේ මගේ සීන් එකත් ඔහොමම අපෙ ගෙදරටම ඇහෙන්න මේකෙන් කියන්න ඕන තව අවුරුදු හතකින් විතර හරී
    ;)
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14264197 said:
    පොඩි එකා නැගිටලා
    බඩුම තමයි.
    සෝමෙ අයියා පොඩි එක්කෙනාටත් එළකිරි එන්න පුරුදු කරොත් මොක ද?;)

    පොඩි එකා කට්ටියවම පෝලිමට ළිඳට තල්ලු කරයි. :lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට අද ශෝ එක ජීවිතේ කවදාකමත් අමතක වෙන එකක් නෑ...
    මගේ කෙල්ල ගැන මම කීවෙ මේ ෂෝ එක නිසා...
    මම මේ ෂෝ එක අහන්න දීල මගේ කෙල්ල ගැන ගෙදර උන්ට දන්වලා තමා..
    මගේ අක්කි එක්ක කෙල්ලට කතා කරන්න චාන්ස් එක ගත්තෙ...
    පින් සෝමෙ උඹ අපිව අමතක කලත් අපිට උඹව අමතක වෙන එකක් නෑ...
    ඔන්න අක්ක ඕකේ එක දුන්නා....
    මට පට්ට සන්තෝසයි හරිය....
    1සට් ස්ටෙප් ගොඩ පුටේ...
    81.gif

    අඩෝ පොල් මල්ලී වල වල සත්තලන් උම්ම එකක් දෙන්න මයෙ අම්ම
    tuzki54.gif
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබද සරනා බිමේ
    ඔබේ සිනාවත මගේ නවාතැන
    අරුන විහිදුවාවී ජීවිතයේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ ලලක්කා....
    මම ඉස්සර වඩේද වික්කා...
    උඹේ පස්ස පැත්ත මට වගේ වට්ටක්කා.............
    දැන් වරකෝ ආතල් ගන්න උම්ම මගේ අක්කා........
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගේ ලලක්කා....
    මම ඉස්සර වඩේද වික්කා...
    උඹේ පස්ස පැත්ත මට වගේ වට්ටක්කා.............
    දැන් වරකෝ ආතල් ගන්න උම්ම මගේ අක්කා........
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif

    හිටු මම මේක උඹෙ කෙල්ලට පෙන්නන්න :frown:
     
    Status
    Not open for further replies.