අන්න කෙල්ලොපූස්;14265055 said:රෙදි සේල් සස්ලිට්ම දාගන්නවා.
ඇයි ප්රියා රායි

Old is goldමොනාද ඒ කිව්වා නම් ටික.... මු නම් අමු කුප්පය ඔක්කම මතකයි.. සෝමේ ගොඩක්ම ආස සුමනා ගෝමස්

මේ සෙට් එකට ගහන්න සෙට් එකක් ලොවෙත් නෑ බන්
අඩෝ විල්සන් මාස්ටර්ගෙ සර්පිනාව සින්දුවත් ගහපන්කෝ
මමයි ජයයි නටනවා ඒ සින්දුවට
සින්දුව දෙනකල් ජයා මාව ඔන්චිලි පද්දනව කිව්වා
![]()

අඩෝ විල්සන් මාස්ටර්ගෙ සර්පිනාව සින්දුවත් ගහපන්කෝ
මමයි ජයයි නටනවා ඒ සින්දුවට
සින්දුව දෙනකල් ජයා මාව ඔන්චිලි පද්දනව කිව්වා
![]()
මේ සෙට් එකට ගහන්න සෙට් එකක් ලොවෙත් නෑ බන්
දැන් උන්ගෙ කයිය විතරයි