මේ සෙට් එකට ගහන්න සෙට් එකක් ලොවෙත් නෑ බන්
දැන් උන්ගෙ කයිය විතරයි
1996 ටීම් එකට ගහන්න ටීම් එකක් නැහැ.....පූස්;14265095 said:සෝමේ ඩෝලේ ගහන අස්සෙ කව්ද බොලේ කෙල්ලෙක් කෑගහන්නෙ
සෝමේ අයියා නිදිමරගාතේ වැරදී වැඩ කරනවද මන්ද
සෝමෙ අයියගෙ ආතල් එලකිරි,
හැමෝටම සුබ නින් දක්, සුබ දවසක්


එලෝ මම අලුත් හෙඩ් ෆෝන් එකකුත් ගත්ත![]()
![]()
![]()
![]()



සොමේගේ වයිෆ් පව්සෝමේ නිදිමතේ වයිප්ගේ බෙල්ල හැපුවද


මම යනව මචෝ. වැඩිය පෝස්ට් දැම්මෙ නැති උනාට ඔක්කොම අහන් හිටියෙ.සෝමෙ අයියගෙ ආතල් එලකිරි,
හැමෝටම සුබ නින් දක්, සුබ දවසක්
![]()
![]()




මම යනව මචෝ. වැඩිය පෝස්ට් දැම්මෙ නැති උනාට ඔක්කොම අහන් හිටියෙ.සෝමෙ අයියගෙ ආතල් එලකිරි,
හැමෝටම සුබ නින් දක්, සුබ දවසක්
![]()
![]()



