ඔව් සුපිරි මහත්තුරු සෙට් එකමේ සෙට් එකට ගහන්න සෙට් එකක් ලොවෙත් නෑ බන්
දැන් උන්ගෙ කයිය විතරයි

පූස්;14265107 said:හොඳා හොඳා එතකොට කෑ ගහන ඒව ඇහෙන්නෙත් නෑනෙ![]()
එළකිරි කොල්ලෙක්;14265118 said:දැන් නම් මටත් කැපෙන්න වෙලාව හරි මචන්zzලා
වෙනද වගේම සිරාම ෂෝ එකක් සෝමෙ අයියේ
හෙට උදේ 5.30 ට ගෙදරින් පිටත් වෙන්න තියෙනව ක්ලාස් එකට
එහෙන්ම මම කැපි
කට්ටියටම ගුඩ් නයිට්! බුදුසරණයි!

මම යනව මචෝ. වැඩිය පෝස්ට් දැම්මෙ නැති උනාට ඔක්කොම අහන් හිටියෙ.සෝමෙ අයියගෙ ආතල් එලකිරි,
හැමෝටම සුබ නින් දක්, සුබ දවසක්
![]()
![]()
Good Night mchn!මම යනව මචෝ. වැඩිය පෝස්ට් දැම්මෙ නැති උනාට ඔක්කොම අහන් හිටියෙ.සෝමෙ අයියගෙ ආතල් එලකිරි,
හැමෝටම සුබ නින් දක්, සුබ දවසක්
![]()
![]()

එළකිරි කොල්ලෙක්;14265118 said:දැන් නම් මටත් කැපෙන්න වෙලාව හරි මචන්zzලා
වෙනද වගේම සිරාම ෂෝ එකක් සෝමෙ අයියේ
හෙට උදේ 5.30 ට ගෙදරින් පිටත් වෙන්න තියෙනව ක්ලාස් එකට
එහෙන්ම මම කැපි
කට්ටියටම ගුඩ් නයිට්! බුදුසරණයි!

සු රා
සෝමේ මගේ මුනේ දැලි ගෑවාමොඩෙල් එක වැරදුන වගේ බන් එකේ.... මම අහපු එක වගේ ක්වලිට් නැහැ