


Oyaatah hambaya kiyana mark eka enam weduna
ganan ganna epa



රෙප් කපපු එකාගේ Rep Power 6 යි 
සාරිය උස්සන්න කලින්.....01-14-2013 01:04 PM ponnaya dan uba dagalanawa wadiyi elakiriye . api uba gana hoya hoyaa inne, thawaduratath dagaluwoth lagadima ubatath gema hamba wenawa anaathayoo !![]()
Gramasewaka kenek dana comment ekak wage...Gramasewaka kenek dana comment ekak wage...
ඇයි බන් හැම කමෙන්ට් එකක් ගානෙ අනේ මන්දා කියන්නෙ...Latest VLC Player(2.0.5) 01-14-2013 08:55 PM ඕන් මම නම් කිසි කිස් ගහලා බා ගත්තා.![]()
අනේ මන්දා බං අපිට ලැබෙන දේවල් අපි දැම්ම පළියට ඒවාට සාධාරණයක් වෙනවා ද නැද්ද කියලාවත් අපිට දන්නේ නෑ බං, ඒ හින්දා පුලුවන් නම් අපි දැම්ම පැමිණිල්ලට කවුරු හරි මේ සයිට් එකේ ලොක්කෙක්මාර්ක් එක හරි දැම්මා නම් අපි දැම්ම පැමිණිල්ල කෙරෙහි අවධානය යොමු වේලා තියෙනවා කියලා හරි අපිට හිතලා හිත හදා ගන්න පුලුවන් බං, අනේ මන්දා. මේ මගේ අදහසක් විතරයි අනිත් අය මේ අදහසට එකග වෙයි ද මන්දා.![]()

මේකෙ රෙප් එක හදපුවාම -done- කියල mod කෙනෙක් යටින් කමෙන්ට් එකක් දානව. complain එක දාපු ගමන් හදන්නෙ නෑ බන්.. මාසෙ අන්තිමට තමා... ඉවසල ඉන්න. මාත් මුලදි හිතුවෙ මෙහෙම තමා ඒත් මගෙ නම් හැදිල තියෙනව.. 
Can you read well? please read the thread well...this thread is for removing reputaion (- or +) given for nothing.
Yeah there is always a reason.But if it is not acceptable then anyone can report it.
there is no point of arguing or laughing at it!
There are dumb people who give - reps just because they don't like the person or for past issues.That is not an acceptable reason at all
So you keep laughing and arguing saying " official whining thread bla bla bla.." .it's up to u!![]()
ඇයි බන් හැම කමෙන්ට් එකක් ගානෙ අනේ මන්දා කියන්නෙ...මේකෙ රෙප් එක හදපුවාම -done- කියල mod කෙනෙක් යටින් කමෙන්ට් එකක් දානව. complain එක දාපු ගමන් හදන්නෙ නෑ බන්.. මාසෙ අන්තිමට තමා... ඉවසල ඉන්න. මාත් මුලදි හිතුවෙ මෙහෙම තමා ඒත් මගෙ නම් හැදිල තියෙනව..
![]()
උබ මේ කමෙන්ට් එකටත් අනේ මන්දා කියල දාල?මගේ නම් හැදිලා නෑ බං මට හැදුනේ නැති වුනත් කමක් නෑ, මේ වගේ බලු වැඩ කරන එවුන්ට මොනවා හරි කලා නම් ඒ මට ඇති බං, අනේ මන්දා.
ඇයි බන් මේ හැම තිස්සෙම අනේ මන්දා කියන්නෙ? 
උබ මේ කමෙන්ට් එකටත් අනේ මන්දා කියල දාල?ඇයි බන් මේ හැම තිස්සෙම අනේ මන්දා කියන්නෙ?
![]()


