Official Reputation/Tag Complaints Thread

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    reputation_neg.gif
    මුස්ලිම්_බක්තිකයන්ගේ 01-13-2013 01:40 PM Dont Bump Old Topics // අනේ පල යකෝ

    කවුදෝ එකෙක් ඕන කමින් මගේ Thread එක Bump කරලා ඌ ම මේ විදියට රෙප් කපලා , :lol: රෙප් කපපු එකාගේ Rep Power 6 යි :D
     
    • Like
    Reactions: sirajstc

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    e of... 01-13-2013 08:23 PM
    5000px_1573_Teixeira.jpg



    Rep Power 7 තියෙන එකෙක් ගේ බලු වැඩක්, මු හිතන්න ඇති ලොකු පින්තුරයක් දැම්මාම රිපොට් කරන්නේ නැති වෙයි කියලා. :lol: තේරුමක් නැතිව (-) රෙප් දිමක්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    reputation_neg.gif
    Latest VLC Player(2.0.5) 01-14-2013 08:55 PM ඕන් මම නම් කිසි කිස් ගහලා බා ගත්තා.

    අනේ මන්දා බං අපිට ලැබෙන දේවල් අපි දැම්ම පළියට ඒවාට සාධාරණයක් වෙනවා ද නැද්ද කියලාවත් අපිට දන්නේ නෑ බං, ඒ හින්දා පුලුවන් නම් අපි දැම්ම පැමිණිල්ලට කවුරු හරි මේ සයිට් එකේ ලොක්කෙක්
    11.gif
    මාර්ක් එක හරි දැම්මා නම් අපි දැම්ම පැමිණිල්ල කෙරෙහි අවධානය යොමු වේලා තියෙනවා කියලා හරි අපිට හිතලා හිත හදා ගන්න පුලුවන් බං, අනේ මන්දා. මේ මගේ අදහසක් විතරයි අනිත් අය මේ අදහසට එකග වෙයි ද මන්දා.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    reputation_neg.gif
    Latest VLC Player(2.0.5) 01-14-2013 08:55 PM ඕන් මම නම් කිසි කිස් ගහලා බා ගත්තා.

    අනේ මන්දා බං අපිට ලැබෙන දේවල් අපි දැම්ම පළියට ඒවාට සාධාරණයක් වෙනවා ද නැද්ද කියලාවත් අපිට දන්නේ නෑ බං, ඒ හින්දා පුලුවන් නම් අපි දැම්ම පැමිණිල්ලට කවුරු හරි මේ සයිට් එකේ ලොක්කෙක්
    11.gif
    මාර්ක් එක හරි දැම්මා නම් අපි දැම්ම පැමිණිල්ල කෙරෙහි අවධානය යොමු වේලා තියෙනවා කියලා හරි අපිට හිතලා හිත හදා ගන්න පුලුවන් බං, අනේ මන්දා. මේ මගේ අදහසක් විතරයි අනිත් අය මේ අදහසට එකග වෙයි ද මන්දා.
    ඇයි බන් හැම කමෙන්ට් එකක් ගානෙ අනේ මන්දා කියන්නෙ... :eek::eek: මේකෙ රෙප් එක හදපුවාම -done- කියල mod කෙනෙක් යටින් කමෙන්ට් එකක් දානව. complain එක දාපු ගමන් හදන්නෙ නෑ බන්.. මාසෙ අන්තිමට තමා... ඉවසල ඉන්න. මාත් මුලදි හිතුවෙ මෙහෙම තමා ඒත් මගෙ නම් හැදිල තියෙනව.. :D
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Can you read well? please read the thread well...this thread is for removing reputaion (- or +) given for nothing.

    Yeah there is always a reason.But if it is not acceptable then anyone can report it.:)
    there is no point of arguing or laughing at it!

    There are dumb people who give - reps just because they don't like the person or for past issues.That is not an acceptable reason at all:)

    So you keep laughing and arguing saying " official whining thread bla bla bla.." .it's up to u! :)

    well... u hv a point..
    me didnt read da thread well.. all me saw was some ppl whining abt reps..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි බන් හැම කමෙන්ට් එකක් ගානෙ අනේ මන්දා කියන්නෙ... :eek::eek:මේකෙ රෙප් එක හදපුවාම -done- කියල mod කෙනෙක් යටින් කමෙන්ට් එකක් දානව. complain එක දාපු ගමන් හදන්නෙ නෑ බන්.. මාසෙ අන්තිමට තමා... ඉවසල ඉන්න. මාත් මුලදි හිතුවෙ මෙහෙම තමා ඒත් මගෙ නම් හැදිල තියෙනව.. :D

    මගේ නම් හැදිලා නෑ බං මට හැදුනේ නැති වුනත් කමක් නෑ, මේ වගේ බලු වැඩ කරන එවුන්ට මොනවා හරි කලා නම් ඒ මට ඇති බං, අනේ මන්දා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    මගේ නම් හැදිලා නෑ බං මට හැදුනේ නැති වුනත් කමක් නෑ, මේ වගේ බලු වැඩ කරන එවුන්ට මොනවා හරි කලා නම් ඒ මට ඇති බං, අනේ මන්දා.
    උබ මේ කමෙන්ට් එකටත් අනේ මන්දා කියල දාල? :eek: ඇයි බන් මේ හැම තිස්සෙම අනේ මන්දා කියන්නෙ? :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උබ මේ කමෙන්ට් එකටත් අනේ මන්දා කියල දාල? :eek:ඇයි බන් මේ හැම තිස්සෙම අනේ මන්දා කියන්නෙ? :dull:

    ඇයි බං එකේ තියෙන ප්‍රශ්නේ මොකක් ද බං, අනේ මන්දා බං උඹටත් තියෙන ප්‍රශ්න. :confused:
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    What happened to my "බොරු අතේ මාට්ටු!!!" thread? Just removing it without any explaination is 3rd class. There are many Anti-muslim threads here in this Forum, but why not removing them, and just removing mine without a reason. Or if theres any reason, whats it?

    Thanks,
    nishu112
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    mage problem eka mekata adala naha.mata thread post karanna bahane.mama thread 2k post kala.2kama moderators lata yanawa kiwwa.koo thawama naha.GTRZ ta message ekak yawwa.reply ekak naha:(:(