පූස්;14270029 said:දුක තමයි කැන්ඩි මචං.
ඊයෙ පැය එක හමාරයි නින්ද. දැන් ගසපුවා බහිනවා. නිකන් ඇස් දෙක ප්ලෑශර් එක වගේ වදිනවා එකට සට සට ගාල.මම යනවා සැප නින්දක් ලබන්න. හෙට හවස් වෙනකන් දොයියන්න
![]()
රේඩියෝ අහන සේරම මෝඩ මීයො සෙට් එකටම ඤාව් ඤාව් ඤාව් සුබ රැයක් සුබ නින්දක් සුබ දවසක්.
ඊළඟ පාර ඉන්නං අහගෙන ඉවර වෙනකන්.
![]()
gud n8 ඤාව් ඤාව් ඤාව්.......










