how to add people to ignore list

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
cyber_bully.png


කට්ටිය දන්නවනේ.. දැන් අපි දාන සමහර ත්‍රෙඩ් වල‍ට පැනල දෙන අය්යල එළකිරි එකේ ඉන්නවා කියලා. මම මේ ඔයාලට කියල දෙන්න හදන්නේ එහෙම පැනල දෙන අය්යලා සදහටම එළකිරි එක ඇතුලේ බ්ලොක් කරන්නේ කොහොමද කියල. බ්ලොක් කලාම එයාල දාන පොස්ට් ඔයාලට පෙන්නේ නැහැ. බොරුවට මල පන්නගන්න ඕනත් නැහැ. උන් ඕන තැනක නැට්ට උස්සල යයි. අපිට අපේ පාඩුවේ සමාදානෙන් හිනා වෙලා ඉන්න පුළුවන්.

වැඩේ හරිම සිම්පල්.

1) යන්න ඔයාලගේ "user control panal" එකට

2) ඊටපස්සේ වම පැත්තේ ටැබ් වල Settings & Options කියන ටැබ් එක හොයා ගන්න.

3) දැන් එතන තියන Edit Ignore List (මේ ලින්ක් එක ෂෝට් කට් එකක් මෙතනින් කෙලින්ම යන්න)කියන ටැබ් එක උඩ ක්ලික් කරලා බ්ලොක් කරන ඕන අයගේ user name ටික එකින් එක දාගන්න. කතාව සිම්පල්.. පැනල දෙන අය්යාලට ඊට පස්සේ කරන්න දෙයක් නැහැ.
වැදගත් උනානම් කමෙන්ට් දාල රෙප් දීල හරි කපල හරි යන්න
(රෙප් කන්නද:lol::lol::lol:)

මේකේ පහලට දාල තියන කොමෙන්ට් වලින් ඔබට දැනගන්න පුළුවන් මොන වගේ අයද බ්ලොක් කරන්න අවශ්‍ය කියලා. ඔවුන් මොනවා දැම්මත් ඔබට නොපෙනෙන නිසා කුල් එකේ මල පන්නගන් නැතුව ඔයාලට ඉන්න පුළුවන්. 3 , 4 පිටුවල ඒ තත්වය ඔබට බලාගන්න පුළුවන්..

ignore-people-001.jpg

 
Last edited:
  • Like
Reactions: rudayas

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
බ්ලොක් උනාට රෙප් කපන්න පුළුවන්, එත් ඉතින් රෙප් කන්නද ? ;);)
I+dont+respond+to+your+criticism.jpg
 
Last edited:

Angry Birds

Member
Apr 26, 2012
285
107
0
e kiyanne thamange adahas valata virudda kattiyava block karana ekada?ethakota vedak ne ne yaluva.

nathasri පො^ස් බයවෙලා


Code:
 [LEFT][SIZE=4]අවලමේ ගිහින් පාර වරද්දගෙන තම්බියෙක්ගෙන් පාර අහගෙන ගෙදර ආපු පහුවෙනිදම කොන කපාගෙන.:shocked::shocked::shocked:දැන් මෙතන තම්බින්ගෙ ගුණ වර්ණනා කරනවා.හොඳම වැඩේ ඒක නෙමෙයි.මුගේ අදහස් වලට විරුද්ද සේරම ඒවුන්ව බ්ලොක් කරලා,:lol::lol::lol:ඒක කරන හැටි ගැන ත්‍රෙඩ් එකකුත් දාලා.ඌම දාලා ඌම ඒක බම්ප් කරනවා.:cool::cool:මූ දාලා තියෙන ටැග් ටික දැක්කහම පේනවා මොකද වෙලා තියෙන්නෙ කියලා:lol::lol:;);)


[IMG]http://img521.imageshack.us/img521/9654/capturevwl.jpg[/IMG]


[IMG]http://img818.imageshack.us/img818/9735/capture3fj.jpg[/IMG]

[IMG]http://img594.imageshack.us/img594/7863/capture2er.jpg[/IMG]

[IMG]http://img4.imageshack.us/img4/3846/capture1lcg.jpg[/IMG]


මෝඩ හරකා හිතන් ඉන්නෙ බ්ලොක් කරහම හැමෝටම පෙන්නෙ නෑ කියලා..අනේ  මෝඩයෝ,බ්ලොක් කරහම උබට විතරයි පේන්නෙ නැත්තේ.අනිත් සේරටම පේනවා.නැත්තම් උබ  බ්ලොක් කරපු පවිත්‍ර[SIZE=4] uk[/SIZE] ගෙ පෝස්ට් අපිට පේන්නෙ කොහොමද?උබ වගේ මෝඩයෙක්..

[IMG]http://img89.imageshack.us/img89/2227/capture4po.jpg[/IMG]


[IMG]http://img856.imageshack.us/img856/9924/capture5ei.jpg[/IMG]
[/SIZE][/LEFT]
 
Last edited:

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
e kiyanne thamange adahas valata virudda kattiyava block karana ekada?ethakota vedak ne ne yaluva.
වැඩක් තියනවා යාළුවා. එකනේ ඔයාල ෆේස්බුක් එකෙත් කරන්නේ. අනිත් අයගේ පේජ් රිපෝට් කරන්නෙත් එකටනේ.. අනික කරන නොකරන එක ඔයාගේ වැඩක්.

2010-10-21-Cyber-Bullies.jpg
 
Last edited:

Angry Birds

Member
Apr 26, 2012
285
107
0
වැඩක් තියනවා යාළුවා. එකනේ ඔයාල ෆේස්බුක් එකෙත් කරන්නේ. අනිත් අයගේ පේජ් රිපෝට් කරන්නෙත් එකටනේ.. අනික කරන නොකරන එක ඔයාගේ වැඩක්.


ubala nikan inne neda?uba muslimda ban?
 
  • Like
Reactions: pavithra_uk

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
ubala nikan inne neda?uba muslimda ban?
ගොඩක් අය හිතාගෙන ඉන්නේ මම මුස්ලිම් කියලා තමයි. මොනවා හිතාගෙන හිටියත් මට එක ගැටළුවක් නැහැ.
 

Angry Birds

Member
Apr 26, 2012
285
107
0
ගොඩක් අය හිතාගෙන ඉන්නේ මම මුස්ලිම් කියලා තමයි. මොනවා හිතාගෙන හිටියත් මට එක ගැටළුවක් නැහැ.


eth uba kiyala ne sinhala bauddayekda kiyala? ehenam ey ban uba ochchara thambinta p@ka denne?