කට්ටිය දන්නවනේ.. දැන් අපි දාන සමහර ත්‍රෙඩ් වලට පැනල දෙන අය්යල එළකිරි එකේ ඉන්නවා කියලා. මම මේ ඔයාලට කියල දෙන්න හදන්නේ එහෙම පැනල දෙන අය්යලා සදහටම එළකිරි එක ඇතුලේ බ්ලොක් කරන්නේ කොහොමද කියල. බ්ලොක් කලාම එයාල දාන පොස්ට් ඔයාලට පෙන්නේ නැහැ. බොරුවට මල පන්නගන්න ඕනත් නැහැ. උන් ඕන තැනක නැට්ට උස්සල යයි. අපිට අපේ පාඩුවේ සමාදානෙන් හිනා වෙලා ඉන්න පුළුවන්.
වැඩේ හරිම සිම්පල්.
1) යන්න ඔයාලගේ "user control panal" එකට
2) ඊටපස්සේ වම පැත්තේ ටැබ් වල Settings & Options කියන ටැබ් එක හොයා ගන්න.
3) දැන් එතන තියන Edit Ignore List (මේ ලින්ක් එක ෂෝට් කට් එකක් මෙතනින් කෙලින්ම යන්න)කියන ටැබ් එක උඩ ක්ලික් කරලා බ්ලොක් කරන ඕන අයගේ user name ටික එකින් එක දාගන්න. කතාව සිම්පල්.. පැනල දෙන අය්යාලට ඊට පස්සේ කරන්න දෙයක් නැහැ.
වැදගත් උනානම් කමෙන්ට් දාල රෙප් දීල හරි කපල හරි යන්න
(රෙප් කන්නද


)මේකේ පහලට දාල තියන කොමෙන්ට් වලින් ඔබට දැනගන්න පුළුවන් මොන වගේ අයද බ්ලොක් කරන්න අවශ්‍ය කියලා. ඔවුන් මොනවා දැම්මත් ඔබට නොපෙනෙන නිසා කුල් එකේ මල පන්නගන් නැතුව ඔයාලට ඉන්න පුළුවන්. 3 , 4 පිටුවල ඒ තත්වය ඔබට බලාගන්න පුළුවන්..
Last edited:

