♥ Best Songs ♥ [Mega Thread]

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    කොල්ලනේ ඔන්න එහෙනම් හා හා පුරා කියලා Music Thread 1ක් පටන් ගන්න කියල හැදුවේ.

    මේකෙ Club,Techno,Electro,House,Dubstep,Trance,Bass,
    Hiphop,Pop,Reggaeton,
    RnB,Punjab,Bhangra
    වගේ type තියෙන සින්දු දාන්න පුළුවන්. ඒ වගේම Sinhala,English,Hindi,Tamil ඇතුළු ඕනෑම භාෂවක සින්දු දාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Originals,Remixes,DJ Nonstops,Mashups වගේ ඕනෑම 1ක් ඔට්ටුයි. අළුත් පරණ කියලා භේදයක් නෑ. ඕනෑම 1ක් දාන්නත් පුළුවන්.

    bestsongs.jpg


    මම පුළුවන් විදියට thread එක update කරනවා. අපේ එලකිරි කොල්ලන්ගෙ සහයෝගය අපිට ඕන මේක දිගටම කරන් යන්න.

    මේ thread 1 DJ කරන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් වේවි. ඒ වගේම මම දාන සින්දු වල BPM 1ත් දානවා.

    ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.




    Mashup of the Year (Mixed by Kiran Kamath)[132BPM]
    Download



    DJ Chirag - Stereo Love - Edward Maya (Electro Mix)[130BPM]
    Download



    Iri Thelunu Wala{Electro Remix] - Dj Dimuthu[130BPM]
    Download


     
    Last edited:
    • Like
    Reactions: too_little

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මචන් රනිදුගේ රැ ආකසේට අයිති කාර මම කියන සින්දුවේ පට්ට dub step mix එකක් Y FM යනවා පුලුවන්නම් හොයලා දීපන්
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන් රනිදුගේ රැ ආකසේට අයිති කාර මම කියන සින්දුවේ පට්ට dub step mix එකක් Y FM යනවා පුලුවන්නම් හොයලා දීපන්


    ow ban math eka hewwa. hambunoth aniwa dennam.
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Last edited: