අපෝ උඹ මහ ලාමක පොඩි එකෙක් වගේනේ බන් ....![]()
මූ නම් සැබෑ අනාතයෙක් බන්.නපුංසකයා.මූට මේවා පේන්නෙ නෑ නෙ.කවුරු හරි මූට කියපන් ඌට නොපෙනුනාට අනිත් ඒවුන්ට පේනවා කියලා.



අපෝ උඹ මහ ලාමක පොඩි එකෙක් වගේනේ බන් ....![]()



Angry Birds සහෝදරයාගේ ඉල්ලිම පිට මෙම රූපය පලකරන ලදී


Next opposition leader of Sri Lanka..
(Only listen to his voice, others will be blocked)
nathasri අයියෙ, තරහා නැතුව චුට්ටක් log out වෙලා මෙ page එක refresh කරනවද? එතකොට හෙලුව ඉබෙම දිගහරෙනවා...![]()
මල්ලි තරහ නැතුව පලවෙනි පොස්ට් එක හරියට කියවල ඉන්නවද? එතකොටත් හෙළුව ඉබේටම දිග ඇරෙනවාnathasri අයියෙ, තරහා නැතුව චුට්ටක් log out වෙලා මෙ page එක refresh කරනවද? එතකොට හෙලුව ඉබෙම දිගහරෙනවා...![]()


මූ හිතන් ඉන්නෙ එහෙම කරාම ප්රශ්නෙ විසදෙනව කියල වෙන්න ඇති. මුගෙ මොලේ තමයි මොලේ.
…කතාවක් තියනවනෙ "කළගෙඩියක් විතර ඔලු ගෙඩියක් තිබුනත් අල ගෙඩියක් තරම් වත් මොල ගෙඩියක් නැහැ කියල"
ඔයාගේ ප්රශ්නය නම් විසදෙනවද කියල දන්නේ නැහැ සහෝ, මගේ ප්රශ්නේ නම් විසදුනා..
ඔයාගේ ප්රශ්නය නම් විසදෙනවද කියල දන්නේ නැහැ සහෝ, මගේ ප්රශ්නේ නම් විසදුනා..
දැන් ඔයා ඔහොම බ්ලොක් කරන් බ්ලොක් කරන් යනවනෙ. එතකොට කවුද ඉතුරු වෙන්නෙ.



ey ban mu ithuru venavane


මොකක්ද කුක්කු පැටියො ඔයාගෙ ප්රශ්නෙ? මෙ වල් කොල්ලො ඔයාගෙ හිත රිද්දුවද?






දැන් ඔයා ඔහොම බ්ලොක් කරන් බ්ලොක් කරන් යනවනෙ. එතකොට කවුද ඉතුරු වෙන්නෙ.
බයවෙන්න එපා මල්ලි ලක්ෂ 4 ඉන්නවාඇයි, ඌ?? ඌ ඉතුරුයි.. ඌට Solo play කරන්න හිතිලා, එකයි ඔය...


ලියාපදිංචි එළකිරි සාමාජිකයන් ගණන (දැනට) 456,493
මා විසින් බ්ලොක් කල ගණන 9
ඉතිරි සාමාජිකයන් ගණන 456,484
පැහැදිලිද? මල්ලි..