how to add people to ignore list

Angry Birds

Member
Apr 26, 2012
285
107
0
අපෝ උඹ මහ ලාමක පොඩි එකෙක් වගේනේ බන් ....:lol:

මූ නම් සැබෑ අනාතයෙක් බන්.නපුංසකයා.මූට මේවා පේන්නෙ නෑ නෙ.කවුරු හරි මූට කියපන් ඌට නොපෙනුනාට අනිත් ඒවුන්ට පේනවා කියලා.
:lol::lol::lol:
 
nathasri

Member
Mar 26, 2008
1,920
83
0
Cyber-bullies-1.gif
 
nathasri

Member
Mar 26, 2008
1,920
83
0
Angry Birds සහෝදරයාගේ ඉල්ලිම පිට මෙම රූපය පලකරන ලදී

කව්රු දැක්කත් ඉතින් එකෙන් මට ගැටළුවක් නැහැනේ. දිගටම ඔය විදියට ස්ක්‍රීන් දාන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය අයගේ ඒවා මම බලනවා. අකමැති අයගේ ඒවා බ්ලොක්. ඒක අමාරුවෙන් පෙන්නුවා කියල මට වැඩක් වෙන්නේ නැහැ. ලක්ෂ 4ක් ඉන්න එළකිරියේ කීප දෙනෙක්ගේ මෝඩ කතා බ්ලොක් කලට කිසිම හානියක් වෙන් නැහැ. මේ වැඩේට රිදුන අය කොච්චර හිටියත් අනිත් අයත් මේ බ්ලොක් සීන් එක දැනගන්න එක වටිනවා. මේක ඇතුලේ ඔය මෝඩ කතා කියන උන් හීනෙනුත් ඕව කරනවා ඇති.
;);)
 
nathasri

Member
Mar 26, 2008
1,920
83
0
Next opposition leader of Sri Lanka..
(Only listen to his voice, others will be blocked)

not everyone, members who represent facts are welcome! bullies will be blocked. you will also have to use the "ignore list" feature sooner or later.. thanks for the comment
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
nathasri අයියෙ, තරහා නැතුව චුට්ටක් log out වෙලා මෙ page එක refresh කරනවද? එතකොට හෙලුව ඉබෙම දිගහරෙනවා... :lol::lol::lol::lol:

මූ හිතන් ඉන්නෙ එහෙම කරාම ප්‍රශ්නෙ විසදෙනව කියල වෙන්න ඇති. මුගෙ මොලේ තමයි මොලේ.
…කතාවක් තියනවනෙ "කළගෙඩියක් විතර ඔලු ගෙඩියක් තිබුනත් අල ගෙඩියක් තරම් වත් මොල ගෙඩියක් නැහැ කියල"
 
nathasri

Member
Mar 26, 2008
1,920
83
0
nathasri අයියෙ, තරහා නැතුව චුට්ටක් log out වෙලා මෙ page එක refresh කරනවද? එතකොට හෙලුව ඉබෙම දිගහරෙනවා... :lol::lol::lol::lol:
මල්ලි තරහ නැතුව පලවෙනි පොස්ට් එක හරියට කියවල ඉන්නවද? එතකොටත් හෙළුව ඉබේටම දිග ඇරෙනවා ;);)
 
nathasri

Member
Mar 26, 2008
1,920
83
0
මූ හිතන් ඉන්නෙ එහෙම කරාම ප්‍රශ්නෙ විසදෙනව කියල වෙන්න ඇති. මුගෙ මොලේ තමයි මොලේ.
…කතාවක් තියනවනෙ "කළගෙඩියක් විතර ඔලු ගෙඩියක් තිබුනත් අල ගෙඩියක් තරම් වත් මොල ගෙඩියක් නැහැ කියල"

ඔයාගේ ප්‍රශ්නය නම් විසදෙනවද කියල දන්නේ නැහැ සහෝ, මගේ ප්‍රශ්නේ නම් විසදුනා..
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔයාගේ ප්‍රශ්නය නම් විසදෙනවද කියල දන්නේ නැහැ සහෝ, මගේ ප්‍රශ්නේ නම් විසදුනා..

දැන් ඔයා ඔහොම බ්ලොක් කරන් බ්ලොක් කරන් යනවනෙ. එතකොට කවුද ඉතුරු වෙන්නෙ.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔයාගේ ප්‍රශ්නය නම් විසදෙනවද කියල දන්නේ නැහැ සහෝ, මගේ ප්‍රශ්නේ නම් විසදුනා..

    මොකක්ද කුක්කු පැටියො ඔයාගෙ ප්‍රශ්නෙ? මෙ වල් කොල්ලො ඔයාගෙ හිත රිද්දුවද?
     
    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    දැන් ඔයා ඔහොම බ්ලොක් කරන් බ්ලොක් කරන් යනවනෙ. එතකොට කවුද ඉතුරු වෙන්නෙ.

    :lol::lol::lol::lol:ey ban mu ithuru venavane:lol::lol::lol:

    මොකක්ද කුක්කු පැටියො ඔයාගෙ ප්‍රශ්නෙ? මෙ වල් කොල්ලො ඔයාගෙ හිත රිද්දුවද?

    onna mama nam ne:shocked::shocked::no::no::lol::lol:
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    ලියාපදිංචි එළකිරි සාමාජිකයන් ගණන (දැනට) 456,493
    මා විසින් බ්ලොක් කල ගණන 9
    ඉතිරි සාමාජිකයන් ගණන 456,484

    පැහැදිලිද? මල්ලි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලියාපදිංචි එළකිරි සාමාජිකයන් ගණන (දැනට) 456,493
    මා විසින් බ්ලොක් කල ගණන 9
    ඉතිරි සාමාජිකයන් ගණන 456,484

    පැහැදිලිද? මල්ලි..

    ඉදිරියෙදී බ්ලොක් කිරිමට බලාපොරොත්තු වෙන සාමාජිකයන් ගණන 456,483