100% නොමිලේ SMS යවන්න

නොමිලේ sms සේවාව සපයන වෙබ් අඩවි කොච්චර තිබුණත් සමහරක් ඒවා ලංකාවෙ අපට වැඩ කරන්නෙ නෑ, එක්කො පණිවිඩයෙන් භාගයයි එන්නෙ, ඔය වගේ විවිධ අපහසුකම් තියෙනවා. නමුත් මේ වෙබ් අඩවිය ඒ වගේ නැහැ. හෙන ගැහුවා වගේ sms එක එනවා ඕනි network එකකට. ලේසියි පහසුයි. ඔයාලත් ට්රයි කරලම බලන්නකො.
http://freesmszone.com/index.php
1. Select Country
Sri Lanka කියලා මෙනුවෙන් තෝරලා දෙන්න ඕනි.
2. Mobile Number
රට Sri Lanka කියලා ලකුණු කලාම 0094 කියලා ඉබේම එනවා.
නමුත් අපි දුරකථන අංකය සඳහන් කරන්න ඕනි මේ විදියට.
උදා:- 0094716595425 (009477*******, 09472*******, 009478*******)
ඒ කියන්නෙ දුරකථන අංකයේ මුලට බිංදුව නොදා ටයිප් කරන්න ඕනි.
3. Your Message
මෙතන ඉතින් ඔයාලට ඔයාලගෙ පණිවිඩය ටයිප් කරන්න පුළුවන් අකුරු 160ක් දක්වා.
4. Send
දැන් තියෙන්නෙ පහල තියෙන Send ටැබ් එක ක්ලික් කරන එක විතරයි.
හැබැයි ඉතින් මේ ක්රමය හරහා යාළුවො බයිට් කලාට නම් කමක් නැහැ. කුණුහරුප සේවාවක් නම් අරඹන්න එපා.
මොකද sms එක ලැබෙන්නාට ඒක ලැබෙද්දි Freesmszone කියන කොටසත් එක්ක තමයි ලැබෙන්නෙ.
ප්රයෝජනයක් වුණා කියලා හිතුණා නම් යාළුවොන්ටත් කියන්න...

නොමිලේ sms සේවාව සපයන වෙබ් අඩවි කොච්චර තිබුණත් සමහරක් ඒවා ලංකාවෙ අපට වැඩ කරන්නෙ නෑ, එක්කො පණිවිඩයෙන් භාගයයි එන්නෙ, ඔය වගේ විවිධ අපහසුකම් තියෙනවා. නමුත් මේ වෙබ් අඩවිය ඒ වගේ නැහැ. හෙන ගැහුවා වගේ sms එක එනවා ඕනි network එකකට. ලේසියි පහසුයි. ඔයාලත් ට්රයි කරලම බලන්නකො.
http://freesmszone.com/index.php
1. Select Country
Sri Lanka කියලා මෙනුවෙන් තෝරලා දෙන්න ඕනි.
2. Mobile Number
රට Sri Lanka කියලා ලකුණු කලාම 0094 කියලා ඉබේම එනවා.
නමුත් අපි දුරකථන අංකය සඳහන් කරන්න ඕනි මේ විදියට.
උදා:- 0094716595425 (009477*******, 09472*******, 009478*******)
ඒ කියන්නෙ දුරකථන අංකයේ මුලට බිංදුව නොදා ටයිප් කරන්න ඕනි.
3. Your Message
මෙතන ඉතින් ඔයාලට ඔයාලගෙ පණිවිඩය ටයිප් කරන්න පුළුවන් අකුරු 160ක් දක්වා.
4. Send
දැන් තියෙන්නෙ පහල තියෙන Send ටැබ් එක ක්ලික් කරන එක විතරයි.
හැබැයි ඉතින් මේ ක්රමය හරහා යාළුවො බයිට් කලාට නම් කමක් නැහැ. කුණුහරුප සේවාවක් නම් අරඹන්න එපා.
මොකද sms එක ලැබෙන්නාට ඒක ලැබෙද්දි Freesmszone කියන කොටසත් එක්ක තමයි ලැබෙන්නෙ.ප්රයෝජනයක් වුණා කියලා හිතුණා නම් යාළුවොන්ටත් කියන්න...
Last edited: