MISSION ACCOMPLISHED | 6 YEARS IN EK | 10,000 POSTS | KOTU 11 | REP POINTS 2000+

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
MISSION ACCOMPLISHED

6 YEARS IN EK | 10,000 POSTS | කොටු 11 | REP POINTS 2000+
&

MY BIRTHDAY IS ALSO TODAY

churchmag-10000-post-graphic-620x381.jpg


මෙතෙක් කල් මම ලබපු ලොකුම ජයග්‍රහනය අද ලබාගත්තා

මම එළකිරි එකට බැදුනෙ 2007 ජනවරි වල (දිනය නම් මතක නැහෑ) ඒ කියන්නෙ මේ මාසෙට අවුරුදු 6 යි.

අද මේ පෝස්ට් එකෙන් පෝස්ට් 10,000 සම්පූර්ණ වෙනව. ඒ එක්කම කොටු 11 ත් ගත්ත (ඒක නම් දැන් ටික දවසක් වෙනවා)
රෙප් පොයින්ට් 2000 පැන්නුව, රෙප් පවර් එකත් 8 ක් වුනා

හැබැයි මේ ඔක්කොමත් එක්ක
අද මගෙ උපන් දිනය (වයස නම් අහන්න එපා)

මට මේ ජයග්‍රහනය ලබන්න සහයෝගය දුන් / නුදුන් රෙප් දීපු / කපපු ඔක්කොටම බොහොම ස්තූතීයි

එහෙම නම් මෙන්න කට්ටියටම මන් ගානෙ කේක්

Happy-Birthday-Cake-2.jpg

මට සුබ උපන්දිනයක් වේවා!!
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මට සුබ උපන්දිනයක් වේවා!!

තමන් තමන්ටම සුභ පතාගන්නවා දැක්කමයි .හැපි බත්ඩේ මචන් ;)
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹට සුභම සුභ උපන්දිනයක් වේවා.........

    :):):):):):):):)

    ෂික්... ඔන්ලයින් කේක් කෑල්ලක් ගෙන්න ගන්න ක්‍රමයක් තාම එකෙක්වත් හොයාගත්තේ නැති හැටි විතරක්........ :(:frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරියෙ මෙතෙක් ආ ගමනට සුභපැතුම් මචං..
    ඒ වගේම සුභම සුභ උපන්දිනයක් වේවා..