hari tihin sanwdayakayinta kisima prashnayak wenne na
me piliwela uba poddak hithapan
thawa wadiya thread one na eka thread ekakin thoragneem okkoma wenawa.meka superstar neme ban.forum ekak.onawata wada wikara unama kattiya adu wenawa.
1. eka thread ekak daanwa nayakayo thoraganna.eka dana date time me thread eke edit karala daanwa.eke poll anan manan na.saralawa nayakao wenna kamathi ayata posts karanna thiyenne.
2. eke sudusukam thiyena mulma 10 dena thoragannawa.ethanadaia organizers lata kisima awulak na.eyala sudusukam thiyena mul 10 dena thoraganne.ethakota kagewath kamaththak na.ethana mokakda awula ban?
ehakota nayakayo wenna kamathi sudusukam thiyena mulma 10k therenne saha organizers lataawulakuth na
othana uba kiyanawa nan kattiya enne na kiyala.eka karanna bane ban.mulu elairiyema inna hoda members la gen dennek thoaragannada hadanne
nayakaya wenna kamathi ewun uba daana date time ekata ei
3. oya thoragatta 10 dena wa ea thread ekema posts karanawa.
eeta passe kattiyata kiyanawa thaman kamathi kena kauda kiyala reply karanna kiyala.othanain mulinma reply 15k ganna denna nayakayo wenawa.
4. anthimata un deenage team deka kaba adinawa
othanadi minissunge kamaththath theeranaya wenawa..onawata wada thread poll watenneth na.ikmanata wadeth wenawa.nayakayo wenna kamathi members lath theeranaya wenawa.
thawa monada ban awula ?
ochchara thama mata kiyanna puluwanekaga nathnan ube widiyata karapan awualk na
![]()
1 එක නම් ප්රශ්ණයක් නෑ.
2. ඒක ප්රශ්ණයක් නේද? පොඩ්ඩක් හිතන්න මුල්ම reply දාන 10 දෙනා සවුත්තු වුනොත්? මට මෙතන නම් කියන්න බෑ එහෙම අයගේ නමුත් පොඩ්ඩක් හිතලා බලන්න පොඩ්ඩක් සවුත්තු කෙනෙක් නායකයා වෙන්න apply කරොත් එයාවත් අපිට තෝරගන්න වෙනවානේ පළවෙනියට reply කරපු නිසා? ඉතින් ඒක ටිකක් ගැටලු කාරි යෝජනාවක්, ඒකයි මම ඒක ක්රියාත්මක කරන්න පසුබට වෙන්නේ. ඒකෙන් වෙන්නේ එතකොට හොද කෙනෙක්ට අවස්ථාව නැති වෙන එකයි. ඔයා යෝජනා කරපු එකේ අඩුපාඩුව තමයි ඒකේදි අපි සලකන්නේ කාලය කියන දේයි මිනුම් දණ්ඩක් හැටියට නමුත් අපි ඒක නෙවෙයි සලකන්න ඕනේ මිනිස්සුන්ගේ කැමැත්තයි + ඉදිරිපත් වීමේ ආශාවයි.
Last edited:








