කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නැකැත් රාල;16880074 said:
    අපේ අවන් එක කැඩිලා. ගැහුවම විදුලිය වෙසන්දි :rolleyes: වෙනවා. මාලුවා පුච්ච ගන්න වෙන ක්‍රමයක් නැතෙයි?

    ඔය විදියටම ඔතලා උනු අළු පල්ලේ ගහපන්, එහෙම නැත්තන් හොද ගිනිගොඩක් ගහපන්.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කිම්බි ... මාර පුරස්නේ .. ඔය සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ටෙරියාකි සෝස් සහ වූස්ටර්ෂයර් සෝස් ඒවා ... මොන මොන කෑම හදන්නද දාන්නේ .... මාළුවා හදන්නම ඔය ටික ගන්න යන්නේ ... :rolleyes::rolleyes::rolleyes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    වැව් මාළු නෙවෙයි බොල.....ගල් මාළු......:dull:
    උඹ ගේ ගෙදර තියනව නම් කෙළවල්ලෙක්, බෝල්ලෙක්, තලපතෙක් ඔබන්න තරම් අවන් එකක්, ගෝ එහෙඩ්.........:baffled:

    අයියෝ බන් සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි කපලා දාන්න පුළුවන් නේ බන්:cool:.මොනා උනත් ෆට්ට බන් .මම උබ කියල දුන්න විදිහට මාළු පානුත් හැදුවා:yes:.පට්ට :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිම්බි ... මාර පුරස්නේ .. ඔය සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ටෙරියාකි සෝස් සහ වූස්ටර්ෂයර් සෝස් ඒවා ... මොන මොන කෑම හදන්නද දාන්නේ .... මාළුවා හදන්නම ඔය ටික ගන්න යන්නේ ... :rolleyes::rolleyes::rolleyes:
    වෙන වෙන දේවල් වලට ගන්නවා. ඩෙවල් හදන්න එහෙම (උඹල ගිලල තියෙන්නේ ටේන් අ-වේ වල කත්තාලි සෝස් සහ සෝයි සෝස් විතරක් දාල හදන ඩෙවල් නේ. ඒවට වඩා රහයි මේව දැම්මම. තව මගේ ත්‍රෙඩ් හොයල බලපං ඒවයේ තියනව ඕව දාල හදන කෑම.............
    අයියෝ බන් සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි කපලා දාන්න පුළුවන් නේ බන්:cool:.මොනා උනත් ෆට්ට බන් .මම උබ කියල දුන්න විදිහට මාළු පානුත් හැදුවා:yes:.පට්ට :love:
    මස්සිනේ......
    සාමාන්‍යෙයන් බෙක් කලාම රහ මාළු කියනව රහ නැති මාළු තියනවා. දැන් බලපං හැම එකාම ටින් කරන්න ගන්නේ නෑනේ. ටින් කරන්න වෙනම මාළු වර්ග ඉන්නවා...අන්න ඒ වගේ......
    බේක් කලාම රස ගල් මාළු වර්ග. ඉතාම රස එකා කොස්සා කියන රතු පාට හාදයා. තව ඉන්නවා පුල්ලි කොස්ස කියල එකෙක් සහ ඌරු හොටා කියල හාදයෙක්.උනුත් පට්ටාරය............
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ මම දැනන් හිටියේ උඹ කවි කිය කිය දත් ගලවනවා කියල විතරයි නේ! :shocked:

    anyway.. patta (+4) :yes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    jinawathi ranathunga kyala innawa hotel industry aka aya maga gana dannawa ati
    cinnamon hotel wala srilankan type kama hadanna mara daksai rasai
    suddo ahama hoyagana anna
    aka parak hotel school akata awilla srilankan flavors waga dawal gana lecture akak kara
    45k waga wayasa samahara kama ahalat na eda tamai ahuwe
    sea fish walin kama hadana kramama 300kata aha dannawalu
    rasa kawili tawa aka aka sinhala beema anan manam
     

    Captain Rasal

    Member
    May 5, 2012
    93
    1
    0
    click
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කටට කෙල උනනව ඕයි , අපට කොහෙන්ද පූසො මාළු :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    බඩගිනි යකෝව්....... (හයිව් වෙනුවෙන්) (එක්වෙමු. නැගී සිටිමු.)(එලකිරි හයිව් විරෝදී ජනතාව) :P