oppan SA-NI-DA-PA style

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
:lol::lol:
troll-dad-dancing-smiley-emoticon.gif

:P ..මොකක්ද පුතේ මේ හරුපේ.. :P
 
buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    patta neda bn......samahara aya machan...mona kunuharpada kiala ahanne..unta PSY mahattaya kiana ewa therenawada dannaha....
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    patta neda bn......samahara aya machan...mona kunuharpada kiala ahanne..unta PSY mahattaya kiana ewa therenawada dannaha....

    :rofl: ..ඔරිජිනල් සිංදුවත් එක්ක අහද්දි
    මට වෙනසක් තේරෙනවා මචන්.. :rofl:
    ..අන්න ඒකයි මම මෙතන "හරුපේ" කියලා අදහස් කලේ..
    :D:D
    :yes: ..මොනවා උනත් මේ සිංදුව කියන්න ගත්ත උත්සාහය මම අගය කරනවා.. :yes:
    ..ඒ උත්සාහය කොච්චර දුරට සාර්ථකද කියන එක කමෙන්ට්ස් බැලුවාම පේනවනේ..
    ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ ඕක බලන්න ගියා මේ අල්ලපු වැටෙ තිබ්බේ
    මුල් එකත් එක්ක අවුල් තමයි
    පොඩි හූ පාරකුත් ගියා නොට් උනේ නෑ උන්ට :lol::lol:
    අපිත් අනුමත කරලා හිටපු නිසා වැස්සේම ආතල් එකක් ගත්තා
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara

    :rofl: ..ඔරිජිනල් සිංදුවත් එක්ක අහද්දි
    මට වෙනසක් තේරෙනවා මචන්.. :rofl:
    ..අන්න ඒකයි මම මෙතන "හරුපේ" කියලා අදහස් කලේ..
    :D:D
    :yes: ..මොනවා උනත් මේ සිංදුව කියන්න ගත්ත උත්සාහය මම අගය කරනවා.. :yes:
    ..ඒ උත්සාහය කොච්චර දුරට සාර්ථකද කියන එක කමෙන්ට්ස් බැලුවාම පේනවනේ..
    ;)

    eka atta machan....mama ara katawa ubata witarak newi bn kiuwe...hitha riduna nam samaweyan......;)
     
    • Like
    Reactions: DAMER