patta neda bn......samahara aya machan...mona kunuharpada kiala ahanne..unta PSY mahattaya kiana ewa therenawada dannaha....
..ඔරිජිනල් සිංදුවත් එක්ක අහද්දි මට වෙනසක් තේරෙනවා මචන්.. 

..මොනවා උනත් මේ සිංදුව කියන්න ගත්ත උත්සාහය මම අගය කරනවා.. 

rep denna watina dance eka
![]()
..මොකක්ද පුතේ මේ හරුපේ..
විල්සන් මාමා;14275613 said:rep denna watina dance eka
eka hinda rep dunna kisi kisi gala

..ඔරිජිනල් සිංදුවත් එක්ක අහද්දි මට වෙනසක් තේරෙනවා මචන්..
..අන්න ඒකයි මම මෙතන "හරුපේ" කියලා අදහස් කලේ..
..මොනවා උනත් මේ සිංදුව කියන්න ගත්ත උත්සාහය මම අගය කරනවා..
..ඒ උත්සාහය කොච්චර දුරට සාර්ථකද කියන එක කමෙන්ට්ස් බැලුවාම පේනවනේ..