මරිසි වැඩ..

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    හක හක:frown:
    තව එක වසරෙ දි කරපු ගොං ආතල් එකක්
    මම දැන් ටිකක් සන්සුන් උනාට පැංචා කාලෙ අමු මැරයා.මැරයා කිව්වට මැරයමත් නෙමෙයි ටිකක් දරුණුයි:sorry:
    අපේ පන්තියෙ ඉන්නවා මගේ යාලුවො දෙන්නෙක් මුං මොන්ටිසෝරි කාලෙ ඉඳන් මගේ යාලුවො.දෙන්නම ඊට වඩා අපේ ගමේමයි.එකෙක් ඩිංගියා අනිකා ඊයං **** ඉතුරු ටික කියන්න ඔනෙ නෑ නෙ.මුංගෙන් එකෙක් ඔන්න දවසක් බබල් ගම් වගයක් ගෙනාවා.:eek:
    මටත් ඉතින් එකක්ම නෙමෙයි බාගයක් වගේ හම්බ උනා.සමසමව බෙදෙන්න එපැයි.
    හොඳම වැඩේ කියන්නෙ මම බබල් ගම් කාලා මුන් දෙන්නගෙ ඔලුවල ආතල් එකට බබල් ගම් ඇලෙව්ව.පන්තියෙ මිස් මට පලු යන්න බනිනවා.වේවැලෙන් පාරක් වැදුනත් එක්ක.දැන් වගේ මානව අයිතිවාසිකම් එතකොට නෑ නෙ:(

    මිස්ගෙ හොඳ කම කියන්නෙ පොල් තෙල් ගාලා මට බැන බැන හරි මුංගෙ ඔලුවෙ චුයින්ගම් යවල තිබුනා.කොහොම හරි මුන් දෙන්නගෙ එකෙක්ගෙ ගෙදරින් අපේ ගෙදරටත් විස්තරේ කියල.:sorry: බැන්න නේද ගෙදරිනුත් පලු යන්න:growl:

    tharin68

    Member
    May 13, 2009
    33
    1
    0
    මේ සීන් එක උනේ 2010 මම වැඩට යන පාරේ ඉන්නවා අක්ක කෙනෙක්. මෙකි පට්ට කෑල්ල සුපිරියටම සල්ලිත් තියෙනවා. හැබැයි බැදලා නෑ. ඉතින් මම වැඩට යනකොට මේ අක්ක පාරට වෙලා ඉන්නවා මමත් යනකොට හෝන් එක ගහල යනවා. ටික දවසකින් අපි ෆිට් උනා මෙයාගේ නම්බර් එකත් මට දුන්න සමහර වෙලාවට බස් එක මිස් උනාම මට කෝල් කරලා කියනවා මල්ලි යනගමන් මාවත් එක්කගෙන යන්න කියල.:)

    දවසක් මම වැඩට ගියේ වාහනේ. තව යාලුවෙකුත් දාගෙන යනකොට මෙයා පාරේ ඉන්නවා කොට සායකුත් ගහගෙන. මම යාලුවට කිව්වා මචන් අපි දාගෙන යමු උබ කෙරෝලේට ගිහිල්ල අක්කව මැද්දට දාපන් කියල. දැන් අක්කවත් දාගෙන මම වාහනේ යන ගමන් ගියර් දානකොට අත වැදුන වගේ අක්කගේ කලව හරියේ අත වැද්දුවා. නමුත් අක්කට කිසිම ගානක් නෑ පස්සේ මම ටික ටික කලව උඩින් අත තියාගෙන ගියා. නමුත් අක්ක කතා කරනවා මිසක් අකමැත්තක් පෙන්නන්නේ නෑ. පස්සේ අක්කව ඔෆිස් එක ලගින් දාගෙන මම වැඩට ගියා. ටික දුරක් යනකොට මට sms එකක් අවා. එකේ තිබ්බ " මල්ලි ඔයා හිතුවද? මම එච්චර පහත් තත්වෙක ගැනියෙක් කියල" එදා තමා මට ජිවිතේ මං ගැනම කලකිරීමක් ඇති වෙච්ච දවස.:( හැබැයි එදා රැම අක්ක කතා කළා. ඊට පස්සෙනම් ඉතින් අකමැත්තෙන් නෙමේලු අත තිබ්බේ.. ;)

    itapasse kathawa kiyapan
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    එළකිරි කොල්ලෙක්;14259171 said:
    මටත් පොඩි සිද්දියක් මතක් උනා:confused:
    මේක මට නම් මතක ඇති කාලෙ එකක් නෙමෙයි
    ඒත් ඒ කෙල්ලගෙ අම්මයි අපෙ අම්මයි පට්ට යාලුවො
    දෙන්න සෙට් වුන වෙලාවට මාව මඩවන්න ගන්න තුරුම්පුව තමයි මේක
    පොඩි කාලෙ ඒ කිව්වෙ අවුරුදු 3ක් 4ක් ඇති:sorry:
    අපේ ගෙවල් ගාවමයි ඉස්පිරිතාලෙ තියෙන්නෙ ඕකට ඉතින් බෙහෙත් විදින්න කියල දක්කගෙන යනවා අපිව.ඒකටත් මරන්න අරං යන චක්ක පැටියා වගේ තමයි අරං යන්නෙ අඬනව අම්බානකට බෙහෙත් විදින්න යනව කිව්වම
    ඉතින් දැන් ඔතන්දි අරකිවත් අරකිගෙ අම්ම එක්ක ඇවිත් තියෙනවා.
    මම පොඩි එකා කියන්නෙ ඕකිව පස්සෙන් දුවල මේකිගෙ කකුල් වටෙන් හිරකරලා තද කරලා බඳා ගන්නව.අන්තිමට ඉතින් උම්මිය එකකුත් දෙනවා.:cool:
    :P

    ඔය සිද්ධිය තමයි තාම අපේ අම්මයි ඒ ඇන්ටියි මාව මඩවන්න ගන්නෙ.ඒ කෙල්ලත් අපේ ගෙවල් ලඟමයි.තාම හොඳ යාලුවො.:)
    දැන් එහෙම කරා නම් ඇන්ටි මුකුත් කියයි ද දන්නෙ නෑ :shocked:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සීන් එක උනේ 2010 මම වැඩට යන පාරේ ඉන්නවා අක්ක කෙනෙක්. මෙකි පට්ට කෑල්ල සුපිරියටම සල්ලිත් තියෙනවා. හැබැයි බැදලා නෑ. ඉතින් මම වැඩට යනකොට මේ අක්ක පාරට වෙලා ඉන්නවා මමත් යනකොට හෝන් එක ගහල යනවා. ටික දවසකින් අපි ෆිට් උනා මෙයාගේ නම්බර් එකත් මට දුන්න සමහර වෙලාවට බස් එක මිස් උනාම මට කෝල් කරලා කියනවා මල්ලි යනගමන් මාවත් එක්කගෙන යන්න කියල.:)

    දවසක් මම වැඩට ගියේ වාහනේ. තව යාලුවෙකුත් දාගෙන යනකොට මෙයා පාරේ ඉන්නවා කොට සායකුත් ගහගෙන. මම යාලුවට කිව්වා මචන් අපි දාගෙන යමු උබ කෙරෝලේට ගිහිල්ල අක්කව මැද්දට දාපන් කියල. දැන් අක්කවත් දාගෙන මම වාහනේ යන ගමන් ගියර් දානකොට අත වැදුන වගේ අක්කගේ කලව හරියේ අත වැද්දුවා. නමුත් අක්කට කිසිම ගානක් නෑ පස්සේ මම ටික ටික කලව උඩින් අත තියාගෙන ගියා. නමුත් අක්ක කතා කරනවා මිසක් අකමැත්තක් පෙන්නන්නේ නෑ. පස්සේ අක්කව ඔෆිස් එක ලගින් දාගෙන මම වැඩට ගියා. ටික දුරක් යනකොට මට sms එකක් අවා. එකේ තිබ්බ " මල්ලි ඔයා හිතුවද? මම එච්චර පහත් තත්වෙක ගැනියෙක් කියල" එදා තමා මට ජිවිතේ මං ගැනම කලකිරීමක් ඇති වෙච්ච දවස.:( හැබැයි එදා රැම අක්ක කතා කළා. ඊට පස්සෙනම් ඉතින් අකමැත්තෙන් නෙමේලු අත තිබ්බේ.. ;)
    ඉතුරු ටිකත් හෙමින් කියපන්
    අක්කගේ මිනිහ ඇවිල්ල නෙළුව එහෙම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි කොල්ලෙක්;14259171 said:
    මටත් පොඩි සිද්දියක් මතක් උනා:confused:
    මේක මට නම් මතක ඇති කාලෙ එකක් නෙමෙයි
    ඒත් ඒ කෙල්ලගෙ අම්මයි අපෙ අම්මයි පට්ට යාලුවො
    දෙන්න සෙට් වුන වෙලාවට මාව මඩවන්න ගන්න තුරුම්පුව තමයි මේක
    පොඩි කාලෙ ඒ කිව්වෙ අවුරුදු 3ක් 4ක් ඇති:sorry:
    අපේ ගෙවල් ගාවමයි ඉස්පිරිතාලෙ තියෙන්නෙ ඕකට ඉතින් බෙහෙත් විදින්න කියල දක්කගෙන යනවා අපිව.ඒකටත් මරන්න අරං යන චක්ක පැටියා වගේ තමයි අරං යන්නෙ අඬනව අම්බානකට බෙහෙත් විදින්න යනව කිව්වම
    ඉතින් දැන් ඔතන්දි අරකිවත් අරකිගෙ අම්ම එක්ක ඇවිත් තියෙනවා.
    මම පොඩි එකා කියන්නෙ ඕකිව පස්සෙන් දුවල මේකිගෙ කකුල් වටෙන් හිරකරලා තද කරලා බඳා ගන්නව.අන්තිමට ඉතින් උම්මිය එකකුත් දෙනවා.:cool:
    :P

    ඔය සිද්ධිය තමයි තාම අපේ අම්මයි ඒ ඇන්ටියි මාව මඩවන්න ගන්නෙ.ඒ කෙල්ලත් අපේ ගෙවල් ලඟමයි.තාම හොඳ යාලුවො.:)
    දැන් එහෙම කරා නම් ඇන්ටි මුකුත් කියයි ද දන්නෙ නෑ :shocked:

    සමහරවිට ඒ උබේ අනාගතේ සහකාරිය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඉතුරු ටිකත් හෙමින් කියපන්
    අක්කගේ මිනිහ ඇවිල්ල නෙළුව එහෙම

    යකෝ බැදපු නැති එකිට කොහෙන්ද මිනිහෙක්. :frown: කතාව පට්ට දිගයි ඉතුරු ටික පස්සේ කොටන්නම්.. :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ බැදපු නැති එකිට කොහෙන්ද මිනිහෙක්. :frown: කතාව පට්ට දිගයි ඉතුරු ටික පස්සේ කොටන්නම්.. :)
    අහ බැදපු සින් එකක් මම දැක්කේ
    නිදිමතෙනේ කියවන්නේ
    ඊට පස්සේ ඒවත් කියන්න කෝ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි කොල්ලෙක්;14272873 said:

    එළකිරි කොල්ලෙක්;14272883 said:
    දැන් මට වෙන්ඩ සහකාරියක් ඉන්නව ඕයි:no:
    එහෙනම් හොදයි නෙ අර ළමයාගේ නමේ ගම විස්තර කිව්වා නම්
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    mama Tea Leaves daala kola roll karala biwwa. pol kola biwwa...
    ithuru una cigaratte kota biwwa.
    kola roll karala powder athulata dala cigar wage pimba.....

    thawa godaaay