2013 Jan 15 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පූස්;14275826 said:


විහිලුවට බං කිව්වෙ.:eek::eek::eek: උබේ නම ඇයි බං ඔය සසා අයියා එහෙම සෝ වල කියන්නෙ. :eek::eek::eek: කට්ටිය කියනව ඇහිලා තියෙනවා :eek::eek: මම ෆේක්ද නැද්ද කියල දන්නෙ නෑ හැබැයි එළකිරි පැත්තෙ ආවෙ ගොඩක් කාලෙකට පස්සෙ ගිය දෙසැම්බර් මුල.
උඹේ සෝ එක ගිය සතියෙද කොහෙද පලවෙනි පාරට ඇහුවෙ ඇයි බං මතක නැද්ද?
උඹේ ත්‍රෙඩ් එකට ගිහින් සිංදු ලෝඩ් එකක් බෑවත් එක්ක. උඹෙන් Gangnam Style ඉල්ලුවත් එක්ක. :(
මටත් අම්මා බනිනවා ඔහොම කියල. ඉතින් හිතුව මගෙ බෝට්ටුවෙ තව එකෙක් කියල.:lol::lol:
සොරි මචං ළිඳට දාන එක පුරුද්ද කියල දන්නවනෙ සොරි ආ අස්පට් ගියානං :(
උඹට සුවර් නැද්ද. මේ මගෙ FB Profile එක

https://www.facebook.com/srimaljerald
oya fb eka mage yaluwekge ekakne:sorry:
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    0069.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒක ‍රැප් එකේ කොටසක්..
    :frown::frown::frown::frown::frown:
    උඹලට කොයින්ද බොලව් ‍රැප්...
    :lol::lol::lol::lol:


    මූද දන්නෙත් නෑ සෝමේ අයියට තර්ජනේ දැම්මෙ බයිට් එපා කියල. :P
    දැන් ඕකා මේකටත් මට බනීද දන්නෙ නෑ :sorry::sorry:
    120px-Troll.png
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14275870 said:
    මගුලක් කියනව. වරෙන් චැට් එකෙන් එහෙනං බලන්න. දැන් ඔන්ලයින් ඉන්නෙ :nerd::nerd:
    uba thma yaluwa:lol:
     
    Status
    Not open for further replies.