2013 Jan 15 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    දැන් ඕක ලොකුවට දාල තෘප්තියක් ලැබුනද ? එහෙනම් මටත් සතුටුයි ..උඹ මගේ නම ඔය තරම් හොදට දන්නේ උඹ කාගේ ෆේක් ඒකක් ද කියල මන් මේ කල්පනා කරේ..ආ එකක් අම්ම බැන්න නෙවෙයි බන්..මන් කෝල් එකක හිටියේ ඒකට කෑගැහුවේ
    බට්ටා මරු වෙලාවත් ද ? :sorry::shocked:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    120px-Troll.png
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    දැන් ඕක ලොකුවට දාල තෘප්තියක් ලැබුනද ? එහෙනම් මටත් සතුටුයි ..උඹ මගේ නම ඔය තරම් හොදට දන්නේ උඹ කාගේ ෆේක් ඒකක් ද කියල මන් මේ කල්පනා කරේ..ආ එකක් අම්ම බැන්න නෙවෙයි බන්..මන් කෝල් එකක හිටියේ ඒකට කෑගැහුවේ

    විහිලුවට බං කිව්වෙ.:eek::eek::eek: උබේ නම ඇයි බං ඔය සසා අයියා එහෙම සෝ වල කියන්නෙ. :eek::eek::eek: කට්ටිය කියනව ඇහිලා තියෙනවා :eek::eek: මම ෆේක්ද නැද්ද කියල දන්නෙ නෑ හැබැයි එළකිරි පැත්තෙ ආවෙ ගොඩක් කාලෙකට පස්සෙ ගිය දෙසැම්බර් මුල.
    උඹේ සෝ එක ගිය සතියෙද කොහෙද පලවෙනි පාරට ඇහුවෙ ඇයි බං මතක නැද්ද?
    උඹේ ත්‍රෙඩ් එකට ගිහින් සිංදු ලෝඩ් එකක් බෑවත් එක්ක. උඹෙන් Gangnam Style ඉල්ලුවත් එක්ක. :(
    මටත් අම්මා බනිනවා ඔහොම කියල. ඉතින් හිතුව මගෙ බෝට්ටුවෙ තව එකෙක් කියල.:lol::lol:
    සොරි මචං ළිඳට දාන එක පුරුද්ද කියල දන්නවනෙ සොරි ආ අස්පට් ගියානං :(
    උඹට සුවර් නැද්ද. මේ මගෙ FB Profile එක
    https://www.facebook.com/srimaljerald
     
    Status
    Not open for further replies.