ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 3)
ඔන්න ඉතින් ත්‍රිකුණාමලේ ට්‍රිප් 1ඒ ඉතුරු ටිකත් අරගෙන මම ආවා. මේ ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා දාන්න බැරි උනේ.
3න් වෙනි දවසේ අපි ගියා ගිරිහඬු සෑය බලන්න. ඒකට ටිකක් දුර පයින් ගිහින්, තව කන්දකුත් නැගල තමා අපි ගියේ.
බුදු හාමුදුරුවෝ ජීවමාන කාලේදී තපස්සු-බල්ලුඛ වෙළඳ දෙබෑයෝ විසින් ඉල්ලා ගත් කේශ ධාතු මේ චෛත්යේ තැන්පත් කරලා තියෙන්නේ.

මේ තියෙන්නේ පයින් යනකොට හම්බවෙන පොකුණක්, පාසි පිරිලා එකේ.
කන්ද නගිනකොට සෙල්ලිපියක් හම්බවෙනවා මේ එක, පැහැදිලිව පේන්නේනම් නෑ.
තවත් පොඩි පොකුණක් හම්බ වෙනෝ කන්ද නගිනකොට, නමනම් මතක නෑ.
මේ තියෙන්නේ ගිරිහඬු සෑය.

වටේට තියෙන තවත් චෛත්‍ය තම මේ.
වටේට ගල් කණු ටිකකුත් තියේ මේ ඒවා.
ඊළඟට අපි ගියා කන්නියා වල උණු වතුර ලිං බලන්න. අපේ වාසනාවකට එදා අපි යනකොට කව්රුවත් නෑ. ඉතින් අපිත් නෑවා ඇති වෙන්න.

එතනින් නාලා එහෙම අපි ගියා වෙල්ගම රජ මහා විහාරය බලන්න. කොටින්ගේ (LTTE) කාලේ ගොඩක් කරදර විඳපු පන්සලක්, ඒ කාලේ ඉඳන්ම හිටපු පන්සලේ හාමුදුරුවෝ තාමත් ඉන්නවා. මේ පන්සලෙත් බුදු හාමුදුවන්ගේ පිළිම වල නටඹුන් එහෙම තියෙනවා.

ඉතින් අපි තුන්වැනි දවසේ යන්න සැලසුම් කරන් හිටපු තැන් ටිකට ගියා. නිලාවැලි වලටත් ගියා රෑ, පැහැදිලි පොටෝ නැති නිසා දැම්මේ නෑ.
පස්වෙනි හා අන්තිම දවසේ ඒවත් එක්ක මම තව Thread 1කින් එන්නම්, නැත්නම් මේක දිග වැඩි වෙනෝ. 
මේ තියෙන්නේ මුලින් දාපු නූල් 2. ගිහින් බලන්න ඒවත්.
(1)ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)
(2)ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 1
(3)ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 2
මේක Repost 1ක් නෙමේ, මමයි ටයිප් කලේ. ලංකාවේ සොඳුරු තැන් වල සුන්දරත්වය එළකිරියේ කට්ටියත් එක්ක බෙදාගන්නයි මේ Thread ටික දාන්නේ.
හොඳනම් BUMP 1කින් හරි සහයෝගයක් දක්වල යන්න. වැදගත්නම් REP+ වලින් දමල ගැහුවට අමනාප නැත..........