මචන් රන්දිකයෝ... මම කැපෙනවා .. අද මට සනීප මදි.... එහෙනම් උබේ විභාග හොඳට කරන්න කියල පාර්ථනා කරනවා... වැඩ ටික හොඳට කරලා අයිත් සෙට් වෙමු..... ජය වේවා... බුදුසරණයි....






එළකිරි කොල්ලෙක්;14283843 said:ඒ මොකෝ
උඹ සහයෝගීතා ගිවිසුමක්වත් ගැහුවද ජයා එක්ක
u giya ban.ubata padam wada nadda![]()





මම කොල්ලොත් දැක්කාමගේ ලලක්කා
හිත හොද අක්කා
රෑ මැද දැක්කා
වැටුණි මට ඉක්කා