අවුරෝර අයියේ ස්තූතියි මචන් ඇවේටර් එකක් හදල දුන්නට...
මට මේ කලා වැඩනම් තේරෙන්නෙ නෑ...
උඹටම හිතෙන විදියට හදලතියෙනව ටොප් එකට...
මරු ඈ...
ආර්සීසී අයියටත් ස්තූතියි...
කලින් ඇවේටර් එක හදපු නදිමල් අයියටත් ස්තූතියි...
වැඩ අස්සෙ ඇවේටරයක් හදන්න ට්රයි එකක් දීපු ඩීජේඑස්පීකේ අයියටත් ස්තූතියි...![]()
![]()
![]()
![]()

යකෝ මෙන්න හතලිස් ඇඳිරියෙ යන අංකල් කෙනෙක් මට අයියලු...තූ තෝ...
ඕකා ලිඳේ දැම්ම ඇති බොල,පූස්;14284154 said:නෑ ඩෙල්මා ස්ටොක් ඉතුරු කරල ගිහින්.![]()
කෝ දැන් ඕකා....