එංගලන්තේ කොයිබේ? ඉගෙනගන්නද එන්නේ?
ඉගෙනගන්න තමයි එන්නේ . කොයිබේ කියා තාම දන්නේ නෑ![]()
සිගරට් එහෙම බොන්ඩ පුරුදුවෙලා පලයන් මල්ලී .![]()

ඇයි බං මලේ ඉගෙන ගන්න එන විස්ස විද්‍යාලය දන්නේ නැතෙයි?

it degree ekak karana enne. australia set una et wade habak una.eta passe tama ohe set une![]()
බන්ටු;14285737 said:මචන් උඹ Leeds ද ඉන්නේ? මම ඉන්නේ Croydon වල. මෙහෙත් සීතලයි අම්බානට -3. අයිස් මිදිලා. Sorry.com![]()

උඹට නම් හොඳම වැඩේ...

