අද පට්ට සීතයි

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බන්ටු;14286187 said:
    ආ එහෙනම් ඒ ඇල්කොහොල් බලේ බබෝ. වෙන මොනවද? මන් හිතුව උඹ මේ සිරාවටම කිව්වා කියල. :lol:

    අනුන්ගේ ගෑනුන්ට කුප්ප කතා නොකිය ඔය ප්‍රශ්නේ උඹේ මව්තුමිගෙන් අහපිය හිවලා
    2-

    ඔව් මචන් මන් දන්නවා snow පාරකුත් සෙට් වෙයි වගේ මේ විදියට. හම්මේ snow කරොත් transport ගැන මතක් වෙද්දී මොනවා කරන්නද කියල හිතෙනවා. මුන් travel chargers නම් ගානට වැඩි කරනවා.

    අනේ මචන් මුකුත් අවුලක් හිතන්නෙපා මන් ගැන. රස්නේටයි, කට්ට අව්වටයි ඔලුව රිදෙන්න ගන්නවා ටක් ගාල මගේ. ඒ අතින් සීතල shape.
    ලංකාව වගේ රටක් වෙන කොහෙවත් නෑ , එත් අපේ මිනිස්සු කරන වැඩ නිසා රට එපා වෙනවා මචෝ.
    Lankawwa wage nam na thama ban, London wala travel chargers wadie neda lokka? Mage nam kanthoruwa langa thiyena hind paein thama gamana bimana.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Lankawwa wage nam na thama ban, London wala travel chargers wadie neda lokka? Mage nam kanthoruwa langa thiyena hind paein thama gamana bimana.

    අෆ්ෆා ඒ ගැන මොකට කතා කරනවද මචන්.? සතියකට £43.60ක් යනවා travel crad එකට. ගිය අවුරුද්දේ එක 41.80යි (Zone 1-4)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බන්ටු;14286196 said:
    අෆ්ෆා ඒ ගැන මොකට කතා කරනවද මචන්.? සතියකට £43.60ක් යනවා travel crad එකට. ගිය අවුරුද්දේ එක 41.80යි (Zone 1-4)

    Mata allanne na ban london. Mehe niskalankai ban :yes:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Mata allanne na ban london. Mehe niskalankai ban :yes:

    එකනම් එහෙම තමයි මචන්, හරි කලබලයි. මමත් කැමතියි ටිකක් නිස්කලංකව ජීවත් වෙන්න.එත් setup එක හැදිලා තියෙන්නේ මෙහෙ නිසා giveup කරන්න අමාරුයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් උගේ මූන දැක්කම අරිනවට වඩා ඇරගන්න ආස එකෙක්ගේ වගේ . ගෑනිත් කොලු ලුක් එකක් තියෙන්නේ.
    0201S.jpg

    උබේ මුණ දැක්කම පේනවා පොරව පාරක් තියෙන්නෙ කියලා
    අරවින්ද සහෝ
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බන්ටු;14286203 said:
    එකනම් එහෙම තමයි මචන්, හරි කලබලයි. මමත් කැමතියි ටිකක් නිස්කලංකව ජීවත් වෙන්න.එත් setup එක හැදිලා තියෙන්නේ මෙහෙ නිසා giveup කරන්න අමාරුයි.

    Kochchara kalda ban awilla ?
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Mama web developer kenek ban :)

    අප්පා එහෙනම් හොඳ සල්ලිකාරයෙක් උඹ. අපේ සති දෙකේ පඩිය, උඹේ සතිය පඩිය වෙන්න ඇති. :D
    මුකුත් හිතන්න එපා මචන් විහිලුවට කිව්වේ. තව තවත් දියුණු වේවා!! ජය වේවා !! :yes: :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බන්ටු;14286224 said:
    අප්පා එහෙනම් හොඳ සල්ලිකාරයෙක් උඹ. අපේ සති දෙකේ පඩිය, උඹේ සතිය පඩිය වෙන්න ඇති. :D
    මුකුත් හිතන්න එපා මචන් විහිලුවට කිව්වේ. තව තවත් දියුණු වේවා!! ජය වේවා !! :yes: :yes:

    බන්ටු;14286225 said:
    මචෝ අපේ දොයියන වෙලාව හරි. එහෙනම් දැන් කැපෙනවා. ආයිත් වෙලාවක සෙට් වෙමු. එහෙනම් ජය වේවා උඹලට !!
    11.gif

    Pissuda ban ehema godak hambu wenne na :no: ela machan good nyte wewa :yes: