අද පට්ට සීතයි

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1. කෙත පුරුදු කියල දෙන්න එපා බං :sorry:
    0002041D.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බැදපු අලුතනෙ පහු පහු වෙනකොට ඔය සිතල නැති වෙලා යයි
    කවුරුත් මුලදී සීතලයි කියල තමයි කියන්නෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;14285737 said:
    මචන් උඹ Leeds ද ඉන්නේ? මම ඉන්නේ Croydon වල. මෙහෙත් සීතලයි අම්බානට -3. අයිස් මිදිලා. Sorry.com :(
    උඹට නම් හොඳම වැඩේ... :lol:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උඹට නම් හොඳම වැඩේ... :lol:

    :growl::growl:

    දැනුයි ගෙදර ආවේ මචන්. Change එකක්වත් දාගත්තේ නෑ . හීටර්ස් දාල ගේ ටිකක් රත් වෙනකන් ඉන්නවා. හොදි ඔන් නෑ කියල හිතෙනවා.