මෙහෙම ඇඩ්වටීස්මන්ට් තිබුන රටේ දැන් මොනවද යන ඇඩ්...
බලන්න මේ ඇඩ් වල කොච්චර ලස්සනට නිර්මාණශීලී විදියට ඒ අදහස මිනිස්සුන්ට
හානි දායි නොවෙන විදියට ලබා දීපු හැටි ඒ නිසා අදටත් ඔය ඇඩ් අපේ හිත් වල තියෙනවා...
දැන් යන ඇඩ් ඔක්කොම වගේ (එකක් දෙකක් ඇරුණම...) අන්තර්ජාතික නීති
රෙගුලාසි උල්ලංගනය කරලා තියෙන්නේ..
මිනිස්සු ඇත්තටම ඔය ගැන මොකුත් කියන්නේ නෑ හරි නම් නඩු දාන්න උනත් පුලුවන්...
එතකන් ඒ වගේ ඇඩ් තව තවත් හදයි...








මේකට ඒ දවස් වල වසරේ හොදම වෙළද දැන්වීමට සම්මානයක් එහෙම හම්බුනේthis one is my favorite back then i stared on TV many times just to watch this