කොහොඹ රුක් සෙවනැල්ලෙ සිසිල දෙන ..
පරණම ඇඩ් එක කොහොඹ සබන් වල..
ඒක හොයා ගන්න නැද්ද ?![]()




meka maxxama ekak ....iskole yana kale oken thama STELLA word eka awe 


මෙන්න ඉන්නව ඇඩ් කාපු එකෙක්...අද කාලේ ඇඩ් වල තියෙන්නේ ඇනිමේෂනුයි විෂුවල් ඉෆෙටුයි විතරයි
ඒත් ඒකාලේ ඇඩ් වල ඒ කිසිවක් නැතිව අමුතුම කලා රසයක් තිබ්බා


ŦĦĔ ƦȆƉǾӾ;14279421 said:

)rajaliyek = eagle
mama e ad eka hoya hoya inne.![]()


