ඔයි සර්,

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක,මධ්‍යසාර රසබලන්නා මියගිය හෙයින් එම තනතුර සදහා සුදුසු පුද්ගලයකු තෝරා පත්කර ගැනිමට කර්මාන්ත ශාලා හිමිකරු විසින් තිරණය කරන ලදි....:yes::yes::yes:

    ඒ සදහා පුවත්පත් දැන්වීමක් පලකල අතර, හිමිකරු ඇතුලු කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක වරු ඉදිරියේ සම්මුක පරික්ෂණයක් පවත්වන්නට තිරණය කෙරිනි...:cool::cool::cool:

    සම්මුක පරික්ෂණය සදහා සහබාගිවු පිරිස අතරෙහි සිටි වැරහැලි ඇදගත් බේබද්දෙකු දුටු:shocked::shocked: කර්මාන්ත ශාලා හිමිකරුට මහත්වු කෝපයක් ඇතිවිය..:growl::growl: තම කෝපය යටපත් කරගත් හිමිකරු ඔහුව එලවා දැමීමෙ අටියෙන් ඔහුම ප්‍රශ්ණ ඇසිමට ඉදිරිපත් විය...:frown::frown::frown:

    150906_320682841364558_244908788_n.jpg

    ''හොදයි දැන් මම තමුසෙට දෙනවා මධ්‍යසාර වීදුරුවක්. තමුසෙ මේකේ බ්‍රැන්ඩ් එක කියනවා බලන්න...'':):):)

    වහා ‍ගිජුලෙස මධ්‍යසාර විදුරුව ගිල දැමු ඔහු...:sorry::sorry:

    ''මේ තමා රතු වයින්, මෙක මස්කට් වයින් වල ප්‍රභේදයක්,අවුරුදු තුනක් පමන පරණයි..මෙවා හදල තියෙන්නෙ පර්ත් වල තිබ්බ මිදි වගාවකින්. එතකොට පදම් කරල තිබෙන්නෙ වානේ පෙට්ටි තුල. තව කියනවනම් මේවා........'';););)

    :shocked::eek::eek:පුදුමයෙන් ඔහු දෙස බැලු හිමිකරු නැවත ඔහුට වඩා මිල අධික,දුර්ලභ වයින් විශේෂයක් පිලිගන්වන ලදි...:shocked::shocked:

    ''මේත් රතුවයින් විශේෂයක්,ඉතා දුර්ලභ කාබනේට් වයින් වල ප්‍රභේදයක්. අවුරුදු අටක් පමන පරණයි.මිදිවගාව තිබිල තියෙන්නේ නිරිතදිග නිව්ජර්සි වල.පදම් කරන්නට භාවිතා කරල තියෙන්නේ ඔක් බැරල් වර්ගයක්....'';););)

    :nerd::nerd:තම අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේ මහත් අපහසු තාවයට පත්වු හිමිකරු තම ලේඛම් වරියට දුන් සංඥාවක් අනුව නැවත බදුනක් ඔහු ඉදිරියට ගෙන එන ලදි..:growl::growl::growl::frown::frown:

    එය පානය කිරිමෙන් මුණ ඇබුල් වු බේබදු තෙමේ කථා කරන්නට විය..:no::no::no:

    ''සුදු සමක් තිබෙන, දුඹුරු කෙස් කලඹක් තිබෙන අවුරුදු 26ක් පරණයි. office එක ඇතුලේ හොදට පදම්වෙලා තියනවා.දැන් මාස තුනක ගැබිණියක්....'':lol::lol::lol:

    ''ඔයි සර්,
    තමුසෙ මට ජොබ් එක දෙනවද,නැත්තම් මන් තාත්තා කවුද කියලත් කියන්නද..? ''
    :lol::lol::lol::lol::lol:

    රිපෝස්ට් නන් සොරි වේවා :eek::(:no:

    හොදයිනන් ඉතින් සලකල යන්න:yes::yes:

    මොකද ඉතින් මන් REP Bump වලට අකමැති නැ;););):D:D

    EeANk.gif
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔයි කනිෂ්ක, මගේ Rep Quota එක අදට ඉවරයි. නැත්නම් දන්නවනේ මම කරන
    දේ...
     
    • Like
    Reactions: 320kanishka

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ''සුදු සමක් තිබෙන, දුඹුරු කෙස් කලඹක් තිබෙන අවුරුදු 26ක් පරණයි. office එක ඇතුලේ හොදට පදම්වෙලා තියනවා.දැන් මාස තුනක ගැබිණියක්....'':lol::lol::lol:

    මරු ඕයි!!!
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District

    Rep+
     
    • Like
    Reactions: 320kanishka

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Ela

    ආඅ එකට අව්ලක් නෙ යාලුවා;);)

    හෙට අවිත් මාව රේප් කරල යන්ටකෝ:D:D:D
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ආඅ එකට අව්ලක් නෙ යාලුවා;);)

    හෙට අවිත් මාව රේප් කරල යන්ටකෝ:D:D:D
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:ඒ මොන නොහොබිනා කථාවක්ද බන්... උබව රේප් කරන්න.? මම ඒ ජාතිය එකෙක් නෙමෙයි බන් :lol: