We Go Sri Lanka

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වගේ රටක් තවත් කොහෙ ද බං මේ ලෝකේ......................

    අපි ඉපදිලා, හැදිලා, අපේ ඇට කටු ටික පොහොර කරන මේ බිම් අගල තරම් තවත් කොහෙ ද අපට........අපේ ඇගට, හිතට සහ ආත්මෙට දැනෙන........................
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK

    දැක්කේ නෑ කොලුවෝ මම කලින් දාල තිබා කියල :yes::)

    මේ වගේ රටක් තවත් කොහෙ ද බං මේ ලෝකේ......................

    අපි ඉපදිලා, හැදිලා, අපේ ඇට කටු ටික පොහොර කරන මේ බිම් අගල තරම් තවත් කොහෙ ද අපට........අපේ ඇගට, හිතට සහ ආත්මෙට දැනෙන........................

    ඒක නම් ඇත්ත කිම්බුලෝ :yes:

    Repost :sorry: :P
    http://www.elakiri.com/forum/showthread.php?t=1521205
    btw, oya wage ekak elakiriye okkoma share karath wadi wenne na ban :yes: :love:
    mama oya video eka dan 10parakatath wadiya baluwa ban :love: :love:

    ;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මමත් ඕක බලල තියෙනව. හැබැයි තව පාරක් බැලුව කියල එපා වෙන්නෙත් නෑ. බලපු නැති උන් මේවා බලන්න ඕනෙ. සමහරු දන්නෙ නෑ අපේ රට මොන වගේද කියලවත් තාම ලංකාවේ ඉඳගෙනත් :sorry:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    srilankan53un.jpg