මම උබෙන් පොඩි ප්රස්නයක් අහන්නම්
හොරා ලැප උස්සපුවම් පස්සේ ෆොර්මැට් කලොත් එහෙම
නැත්නම් හර්ඩ් ඩිස්ක් එක ගලෝල දැම්මොත් නැත්නම් බැටරිය ගලෝල අරගෙන ගියොත් මොකද වෙන්න
හොරා ලැප උස්සපුවම පස්සේ ඕක ක්රියාත්මක කරන්න කොකොමද ? වෙනත් පරිගණකයකින් ?

, nway good post machan. ela 