ඕක අහන්නත් දෙයක්ද ? කිඹුලා රිමේක්, රීමික්ස් දාන්නෙ නෑ යකෝ. ඔරිජිනල් ඒවා විතරයි!![]()



අමුවෙන් සුභාවිත වෙන්න පුලුවන් එක්තරා සීමාවකට විතරයි බන්..... ඒකෙන් ඔබ්බට යන්න නම් අනිවා දෙකක් දාගන්න ඕනේ.....අමුවෙං සුභාවිත වෙයංකො![]()



ටච් එක කෙලවීයන්
බස් නැන්දිගෙන් ගුටි කැවීයන්
එස් ටූ එක මුගෙන් මකබෑවීයන්

මං එහෙම ට්රයි කලා .. එතකොට මේ ඉන්ටනෙට් ඩව්න්ලෝඩ් මැනේජර් එක පිස්සු නටන්න ගත්තා.. ඩව්න්ලෝඩ් එකක් එනවා හැම තිස්සෙමමම ත්රෙඩ් එක කන්නේ ෆයර්ෆොක්ස් වලින්...... රේඩියෝ අහන්නේ ක්රෝම් වලින්......
![]()

මම ත්රෙඩ් එක කන්නේ ෆයර්ෆොක්ස් වලින්...... රේඩියෝ අහන්නේ ක්රෝම් වලින්......
![]()

රෙපාටත් නැති
ටච් එක කෙලවීයන්
බස් නැන්දිගෙන් ගුටි කැවීයන්
එස් ටූ එක මුගෙන් මකබෑවීයන්

එහෙං සසා.. මෙහෙං සසාගෙ කසාද නෝනා.. අරහෙං එස් ටූ යුරාජ්..
මරන තුනක් ඇති මිනිසෙක් පැනි කෑය..
![]()
අලුත් නම නම් පට්ට ... එස් ටු යුරාජ්... මේක කෙටි කරලා ටුරාජ් කිව්වනම් හරි Sayu kohomada Male venne ???
mame hithuve Female kiyala...

අමුවෙන් සුභාවිත වෙන්න පුලුවන් එක්තරා සීමාවකට විතරයි බන්..... ඒකෙන් ඔබ්බට යන්න නම් අනිවා දෙකක් දාගන්න ඕනේ.....![]()


